මචන්,මාත් ඔකක් ගන්න කියල පොඩි check එකක් දාන්න සින්ගේර් mega,abans පැත්තේ ගිය....AC වලට comparatively ඔකේ current wastage eka 10 න් පංගුවක් වගේ කියල තම උන් කිව්වේ....showroom එකේදී නම් පට්ට සීතලය්....එත් පස්සසේ meter උනේ....එතන උන් ඕක දාලා තියෙන්නේ ac කරපු building එක ඇතුලේ නේ??ගෙදර ඕක දැම්මම...