Duty Free එකෙන් ලිකර් ගන්න ඕන

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    Duty Free එකෙන් ලිකර් ගන්න ඕන

    මට Duty Free එකෙන් රෙඩ් ලේබල් හරි ටීචර්ස් හරි ගන්න පුලුවන්ද පුළුවන් නම් ගණන් කියනවද. බෝතල් 20ක් 25ක් වගේ ගන්න තමා බලන්න.කවුරු හරි ඩිල් කරන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න:dull::dull::dull:.බම්ප් එකක් හරි දාලා හෙල්ප් එකක් කරන්න...:):):):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    20ක් 25ක් නම් ගන්න අමාරුවෙයි මචන් කස්ටම් එකේ දන්නා කෙනෙක් නැතිනම්.price නම් මතක නැහැ.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan eka passport ekakata 3 y ganna puluwan....umba yaluwoth ekka enawa nam unge passport walata ganin.....aran unta ma eliyata genath denna kiyapan....mokada umbama bothal 25 arana awoth custom eke inna ahinsaka mamalata kenthi yanna puluwan.......:lol::lol::lol::lol:
    ganan nam hariyata mathaka na.....teachers walal ehema hariyata promotions thiyanwa.....poddak ahapan ganna kalin.......:):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    2500k wenwa 750ml .... 1000ml 1a 3k wath wai........25 nam gana amarui bokka...

    oya ganan walata tiyenne original scoch nemei ban. indian eka neda..! apit eka paarak genna gatta uda dagena original scoch whisky eka kiyala hitagena red label ekak... aneeee ara indian jarava ban...

    hariyata balalama ganna wei..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan eka passport ekakata 3 y ganna puluwan....umba yaluwoth ekka enawa nam unge passport walata ganin.....aran unta ma eliyata genath denna kiyapan....mokada umbama bothal 25 arana awoth custom eke inna ahinsaka mamalata kenthi yanna puluwan.......:lol::lol::lol::lol:
    ganan nam hariyata mathaka na.....teachers walal ehema hariyata promotions thiyanwa.....poddak ahapan ganna kalin.......:):):)
    ganna puluwan ban 10k unath.eth aran eliyata enna tahanam case ekak tiyenne.
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    වැඩ කරන උන් පන්නනවා බඩු... උන්ට ගානක් තියාගෙන විකුනනවා..ආය NGO වල පොරවල්ලටත් ගන්න පුළුවන්.එහෙම කෙනෙක් සෙට් කරගන්න නැද්ද????