ගයීස්. සම්පත් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් එක හම්බුනා.ප්ලැටිනම් එකක් ලක්ශයක් ලිමිට් එක වීසා එකයි ඇමෙක්ස් එකයි දෙකම කාඩ් දෙකක්.
මේකේ කෑශ්බැක් එක තාම වැඩද?? දන්න කෙනෙක් කියන්නකෝ මේකේ කොහොමද බිනිෆිට්ස්ගන්නේ අපි හොදට්.
මම මේක ගත්තේ හොටෙල් ඔෆර්ස් වලට තියාගන්න කියලා ඒත් තාම වහලා නිසා මොකුත් නෑ.ජොයිනින් ෆී...