ගොඩක් අය දාලා තියන රටවල් අපි tv එකේ ඉන්ටනෙට් එකේ දැකලා ඒවට ආස උන ඒවා මිසක් ඒවාගැන හොයලා බලලා යන්න කැමති අය නෑ වගේ. ගොඩක් අයගේ රිප්ලයි වලින් පේනවා. Europe ලස්සනට පෙන්නනවා කට්ටිය.
එහේ බලන්න තියෙන්නෙ දෙවෙනි ලෝක යුද්ද කාලේ හදපු බිල්ඩින් ටිකයි. සීතලයි විතරයි. හැබැයි එහේ හරි සනීපයි. නිශ්ශබ්දයි හොදට...