ගයීස්. සම්පත් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් එක හම්බුනා.ප්ලැටිනම් එකක් ලක්ශයක් ලිමිට් එක වීසා එකයි ඇමෙක්ස් එකයි දෙකම කාඩ් දෙකක්.
මේකේ කෑශ්බැක් එක තාම වැඩද?? දන්න කෙනෙක් කියන්නකෝ මේකේ කොහොමද බිනිෆිට්ස්ගන්නේ අපි හොදට්.
මම මේක ගත්තේ හොටෙල් ඔෆර්ස් වලට තියාගන්න කියලා ඒත් තාම වහලා නිසා මොකුත් නෑ.ජොයිනින් ෆී එක 500/= ඇමෙක්ස් එකට විතරයි. වීසා එකට නෑ. ඇනුවල් ෆී එක නෑ පලවෙනි අවුරුද්දට. ඊට පස්සේ 3500/= වීසා එකට අනිත් එකට 500/=. අවුලක් නෑ නේද?
මම HSBC එකකුත් ඇප්ලයි කලා ඒක රිජෙක්ට් වුනා. ලෙටර් හෙඩ් එකේ අවුලක් වෙලා කොම්පැනියේ. ඒකේ තිබ්බ නම්බර්ස් දැන් වැඩ නැති නිසා. සම්පත් එකටත් එහෙමම තමා දුන්නේ ඒත් මම මගෙ ඩොකියුමන්ට්ස් දුන්න ඒජන්ට් කාරයට මොලය සහ අත්දැකීම තියන නිසා මිනිහා ඉන්ටනෙට් එකෙන් බලලා තමා ෆිල් කරලා තියෙන්නෙ කොම්පනි නම්බර්ස් ඇප්ලිකේශෙන් එකේ...