ඔව්.. බලපන් ලංකාවේ හැමෝම නෙවේ, බහුතරයක් කෙල්ලෝ බැදල එක ලමයෙක් හම්බුන ගමන් මිනිහට එපා වෙනව. සමහර උන් ෆිට්නස් එකක් ගැන කිසිම දෙයක් හිතන්නේ නෑ..
බර කරත්ත වගේ කැත වෙනව.. ඉතින් ටික කාලයක් යද්දි මිනිහට හිතෙනවා මේ මොන මල මිනියක්ද කියල. ඉතින් ප්‍රස්න ඇති වෙනවා, මිනිහා වෙන ගෑනු පස්සේ යනව.. ඕකයි ලංකාවේ...