1. KosAtaya

    සුද්දියෙක්

    පටු මතයක් වෙනුවෙන් උබ උබේ උන්වම පහත් කරන්න දරන උත්සහය හම්බේ :D හොද වෙලාවට මෙතන සුද්දො නැත්තේ
  2. KosAtaya

    සුද්දියෙක්

    :yes::yes::yes:
  3. KosAtaya

    සුද්දියෙක්

    මට තේරෙන්නෑ උබ මෙ එකම කෝනෙකින් බලන්නෙ ඇයි කියල , ආසයි ආසයි කියල මිනිස්සු ආස හැමදේම කරන්න යන්නේ නෑ :confused: ඉතින්? :baffled:
  4. KosAtaya

    සුද්දියෙක්

    :D
  5. KosAtaya

    සුද්දියෙක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  6. KosAtaya

    සුද්දියෙක්

    ඇයි බං එහෙම කියන්නේ ? :( මට ලෝකල් උන්ගෙ පඩ පොශ් බව තිත්ත වෙලා තියෙන්නේ :sorry:
  7. KosAtaya

    සුද්දියෙක්

    සමහර විට කලු උන් ගැන උන්ගෙ සමාජෙ තියන ආකල්ප එච්චර හොද නෑ වෙන්න බෑ ද :rolleyes:
  8. KosAtaya

    සුද්දියෙක්

    මට තේරෙන්නෑ උබ ඇයි ලංකාවේ උන්ව මෙච්චර පහත් කරන්නේ කියල. හම කලු සුදු බව ඒ ඒ අදාල මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ නේ.. :angry:
  9. KosAtaya

    සුද්දියෙක්

    ඔව් :( , නියම ආදරේකට පුලුවන් බං කොල්ලෙක්ව කෝටිපතියෙක් කරන්නත්, අමු හිගන බේබද්දෙක් කරන්නත්..
  10. KosAtaya

    සුද්දියෙක්

    සුද්දියෝ මෙකප් දානව ඇති. ඒ උබල කතා කරන්නේ නිලියෝ ගැනනේ.. ඒත් මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන.. :rolleyes:
  11. KosAtaya

    සුද්දියෙක්

    ඔව් . ඒත් ලංකාවෙ උන්ට වඩා එකිනෙකා තේරුම් ගැනීම අතින් සුද්දියො ඉස්සරහින් :yes:
  12. KosAtaya

    සුද්දියෙක්

    දකුණු ආසියානු අනාත මානසිකත්වෙ උන් තමා ඔහොම හිතන්නේ. සෙක්ස් වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ නෑ.. :) නියම සුද්දියෙක් සෙට් උනොත් , අපි සම්පූර්නයි නම් ඒවා ඔබේම ලැබෙනවා ඔනවටත් වැඩියෙන්..
  13. KosAtaya

    සුද්දියෙක්

    එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැති බව මට විස්වාසයි :rolleyes: ඔව් ඔපන් මයින්ඩ් හිතල බැලුවොත් සමහර ඒවා සිරා :yes:
  14. KosAtaya

    සුද්දියෙක්

    මෙතන තීරනේ වෙන්නෙ සැප මදි අඩු පාඩු කමක් ගැන නෙවේ බං. කනක් ඇහිලා පාඩුවෙ ඉන්න තියනවනන් අන්න ඒකයි ජීවිතේ කියන්නේ. බලපන්කෝ පොඩි දේටත් සමහර ගෑනු රන්ඩු වෙන හැටි :angry::angry:
  15. KosAtaya

    සුද්දියෙක්

    මේකට අම්මල ගාවගන්න එකනං චාටර් වැඩක් බං. ඒ කාලේ ජෙනරේශන් එකයි අද ජෙනරේශන් එකයි ගොඩක් වෙනස් :no::no: ඒ කාලේ කෙල්ලො වෙනස් නිසා තමා අද කාලේ හොද දෙමව්පිය පරම්පරාවල් බිහි වෙලා තියෙන්නේ..
  16. KosAtaya

    සුද්දියෙක්

    මොන හීන මාලිගාද බං :lol:
  17. KosAtaya

    සුද්දියෙක්

    වැල බලල ඒවගේ ඉන්න වගේ කෙල්ලෙක් දාගන්නව කියන්නේ මොන ව්හිලුවක්ද බං. පැයෙන් පැය එකහමාරෙන් වැඩේ කරල ඉවර උනාට පස්සෙ එහෙම හිතන උන්ට එපා වෙනව ජිවිතෙත් එක්ක. උදේ නැගිට්ට ගමන් රෑ වෙනකන් ගහගෙන ගහගෙන යන එක නෙවේනේ ජීවිතේ :D ඊට එහා ගොඩක් දේවල් තියනවා
  18. KosAtaya

    සුද්දියෙක්

    එහෙමයි :D
  19. KosAtaya

    සුද්දියෙක්

    :dull:
  20. KosAtaya

    සුද්දියෙක්

    සමහරු හැලප කන්න ආසයි, සමහරු කරිවිල කන්න ආස නෑ.. ඉතින් ? ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුව. ඉතින් ඒකෙන් කොහොමද තීරනය කරන්නේ සුද්දියො තලෙලු උන්ට ආස නෑ කියල ?

    No contents