කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ?
පවුලේ තිදෙනාම අනතුරින් අසරණ වෙති
2013 ජූලි මස 05 20:26:58 | . , නිමාලි කහවල
”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට...