ඔන්න ඔය කතාවට නම් මම එකඟ නෑ කිඹුලෝ. ජවිපෙ භීෂණයක් ඇති කරේ සමාජයේ යම් දුරකට පිළිලයක් වෙලා හිටිය කොටසට. කසිප්පු කාරයෝ, ජාවාරම් කාරයෝ, මංකොල්ල කාරයෝ, කළු කඩ කාරයෝ වගේ උන්ට. නමුත් ආණ්ඩුව භීෂණය ඇති කලේ මුළු සමාජයටම. මම ඉස්කෝලෙ යද්දී හැමදාම දැක්කෙ මොලේ එලියට එන්න ඔලුකට්ට කුඩු වෙලා, බාගෙට බාබෙකියු...