දේශීය දේ අගේ නොකරනවා නෙවෙයි. වයික්කාලට වඩා හොඳ කම්මල් කාරයෝ ඉන්නවා හෙම්මාතගම, සැලව පැත්තෙ. ජීවිතේට දවසක් දෙකක් ටවුමක් දැකපු මිනිස්සු. කම්මල් වැඩ විතරයි ඇඟේ තියෙන්නේ. ළඟ ඉඳල කියන විදිහට හදව ගන්න පුළුවන්. දැලි පිහිය වගෙයි. ගොඩක් මල් කපන පිහි හදන්නෙ ඒ අයගෙන්.
නමුත් මම හොයන්නේ ලේයර්ස් ගොඩක් දාපු...