1. Gedara_haraka

    සොෆ්ට්වෙයා එකක් ගහමුද?

    සොෆ්ට්වෙයා_එකක්_ගහමුද? සොෆ්ට්වෙයා එකක් ගහමුද? මචං 2nd year ෆයිනල් ප්‍රොජෙක්ට් එකට සොෆ්ට්වෙයා එකක් හදන්න තියන්නේ Client කෙනෙක්ට, උබලගේ බිස්නස් එකකට හරි මොනවටහරි උවමනාවක් තියනවනම් මට PM එකක් දාපන්. ජාවා වලින් desktop based/ PHP/JAVA EE වලින් වෙබ් බෙස්ඩ් එකක් ගහල දෙන්න පුළුවන්. වැඩේට සෙට් වෙන...
  2. Gedara_haraka

    Google I/O extended 2019

    Random Select karagena thiyanne :3 Owata register wena apita gahanna one
  3. Gedara_haraka

    Google I/O extended 2019

    යකෝ මගේ යාළුවා ඌවයි උගේ කෙල්ලවයි රෙජිස්ටර් කරා. කෙල්ල IT කිසිම දේකට රිලේටඩ් නෑ. ෂර්ට් එක ගන්න රෙජිස්ටර් කරලා තියන්නේ. උන් දෙන්නා සිලෙක්ට් වෙලා. අපේ සෙට් එකේ එකෙක් ඇර අනික් උන් සිලෙක්ට් වෙලා නෑ.(ඉල්ලපු අකවුන්ට් ඔක්කොම දාල ප්‍රොෆයිල් එක හදලත්)
  4. Gedara_haraka

    Travel YouTube camera මොනවද?

    Adobe After effect / Premier Pro Purudu wenna. Karan yaddi asa hithenawa, Basic walin patan ganna puluwan and Advance wenakanma karannath puluwan. Kisima aparadayak wenne na purudu unaata. Udemy/Lynda wage site ekkin hoda course ekak ganna
  5. Gedara_haraka

    Travel YouTube camera මොනවද?

    Go pro Hero 6/ 7 එකක් ගන්න ඔය ගානට තියන DSLR වලට වඩා ගෝ ප්‍රෝ එක පට්ට. වීඩියෝ එක හොදට එඩිට් කරන්න. කලර් ග්‍රේඩින් , effects එහෙම දාල. තව විස්තර ඕනෙනම් දෙන්නම්
  6. Gedara_haraka

    O level results

    Upload karala
  7. Gedara_haraka

    PYTHON-PART-I

    Nice work dude. Appreciate it. Kepp it up
  8. Gedara_haraka

    Udemy ෆ්‍රී කොර්ස් අප්ඩේට් කරනවා දිනපතා

    https://www.udemy.com/photoshop-master-class-professional-magazine-book-covers/ https://www.udemy.com/different-book-cover-design-that-sells-more-how-to-create/ me deka thiyanawanam hoyala dapallako
  9. Gedara_haraka

    වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ?

    Eka thama ne bn, gedara idala hoyanna one. Thanks and rep ++
  10. Gedara_haraka

    වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ?

    Dawasaka geadra idala hoyanna one :yes: Thanks Bn
  11. Gedara_haraka

    වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ?

    :( තෑන්ක්ස් බ්‍රෝ හෙල්ප් එකට, රෙප් ++
  12. Gedara_haraka

    වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ?

    වාහනේ පොත නැති වෙලා, මොකද කරන්නේ ? වෑන් එකේ පොත නැති වෙලා මචං, ආයේ හදාගන්නේ කොහොමද ? දන්නා අය හෙල්ප් එකක් දෙන්න.

    No contents