Go pro Wala zooming baa ne. Wisthara daanna,Go pro Hero 6/ 7 එකක් ගන්න ඔය ගානට තියන DSLR වලට වඩා ගෝ ප්‍රෝ එක පට්ට.
වීඩියෝ එක හොදට එඩිට් කරන්න. කලර් ග්‍රේඩින් , effects එහෙම දාල.
තව විස්තර ඕනෙනම් දෙන්නම්
rallata dewal karanna epa ban.. chathurayai, wifei innawane.. e hodatama athi.
++ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා යාවි.
බයික් ට්‍රවලර්, සෝලෝ ට්‍රවලර් වගේ තීම් එකකට කවුරුවත් තාම අතගහල නෑ. හැබැයි ඉතින් කැමරාවක් අරන් ගිහින් ඒක හතරවටේ කරකවල යු ටියුබ් එකට දාල නම් දැන් ගොඩයන්න බෑ.
ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා යාවි.
බයික් ට්‍රවලර්, සෝලෝ ට්‍රවලර් වගේ තීම් එකකට කවුරුවත් තාම අතගහල නෑ. හැබැයි ඉතින් කැමරාවක් අරන් ගිහින් ඒක හතරවටේ කරකවල යු ටියුබ් එකට දාල නම් දැන් ගොඩයන්න බෑ.

අනේ අපේ උන්ට අලුත් දෙයක් කරන්න ඕනෙ නෑ. කවුරුහරි දෙයක් කරල යන්තම් ගොඩ යාගෙන එද්දිම උනුත් ඒකම කරල ඔක්කොම කාලදාන එක කරන්නෙ. කැමරාවක් ගන්න මෙතන අහන එකා කොහොමද අලුත් දෙයක් කරන්නෙ. උනුත් කරන්න හදන්නෙ දැනට කරන උන්ගෙ චැනල් බලල ඒකමෙනෙ.ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා යාවි.
බයික් ට්‍රවලර්, සෝලෝ ට්‍රවලර් වගේ තීම් එකකට කවුරුවත් තාම අතගහල නෑ. හැබැයි ඉතින් කැමරාවක් අරන් ගිහින් ඒක හතරවටේ කරකවල යු ටියුබ් එකට දාල නම් දැන් ගොඩයන්න බෑ.
Go pro Hero 6/ 7 එකක් ගන්න ඔය ගානට තියන DSLR වලට වඩා ගෝ ප්‍රෝ එක පට්ට.
වීඩියෝ එක හොදට එඩිට් කරන්න. කලර් ග්‍රේඩින් , effects එහෙම දාල.
තව විස්තර ඕනෙනම් දෙන්නම්
Machn video edit karanna honda software ekak kiyapanko. Basic ekak unata aulak na. Oya podi podi wada tikak karanna
Adobe After effect / Premier Pro Purudu wenna.
Karan yaddi asa hithenawa, Basic walin patan ganna puluwan and Advance wenakanma karannath puluwan.
Kisima aparadayak wenne na purudu unaata. Udemy/Lynda wage site ekkin hoda course ekak ganna