1. I

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    Sudu adirajyawadi kumanthranayakin ape unge ninda kadala ban ekayi oya.
  2. I

    ගාල්ලේ උන්ට සයිකෝ !!

    අඩෝ පැතුමට බලු වැඩක් කලේ බන් මුන්. අපිට බැරිවෙයිද social media campaign එකක් run කරන්න මේ ලොන්ත PL එක බලන එක boycott කරමු කියලා??
  3. I

    research ekk

    අඩු ගානේ බොට මොන රටේ university ද කියල මතකද? ලංකාවෙද?
  4. I

    Meka Patta Kaluwooo 🤯🤯🤯🤯

    Patta Machan
  5. I

    Logitech K270 wireless keyboard එකක් ගත්තා

    හදිස්සියට ගත්තේ මචෝ. order කරලා එනකල් ඉන්න බෑ. වෙන reputed brand හොයන්න අමාරුයි මචං.
  6. I

    මගේ GF අමුතුයි වගේ

    අපේ @Hankook මේ thread එක දැම්මට පස්සේ කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ
  7. I

    Logitech K270 wireless keyboard එකක් ගත්තා

    මචංලා Logitech K270 wireless keyboard එකක් ගත්තා. keyboard එක හොඳයි. ගාන 7000+18% VAT :baffled::baffled: = Rs. 8260/=. 3 year warranty. මේ price range එකේ keyboard හොයන එකෙක්ට recommended.
  8. I

    බබාට ඔටිසම් බන්

    Sorry මචං උඹ අහල තියන ප්‍රශ්නෙට උත්තරයක්නම් දන්නේ නෑ. හිත හයිය කරගනින් විශේෂයෙන්ම wife ගේ හිත හදපන්. ඉස්සරහට ගොඩක් කාලය කැප කරන්න වෙයි ළමය වෙනුවෙන් එකට හිත හදා ගනින්. පුළුවන් නම් migrate වෙන්න plan එකක් ගහපන්. මොකද වෙන රටවල ඔය වගේ දරුවන්ට facilities තියනවා මෙහෙට වඩා. be strong මචං.
  9. I

    බිල් තියෙනව නම් ගෙවපල්ල

    Thanks Bokka 1000 ithurui
  10. I

    මෙන්න download කරගන්න.

    Thank you machan
  11. I

    කාර් එකක් ගන්න මේ කාලේ හොඳයිද ?

    මචං උඹට වාහනයක් ගන්න ඕනේ නම් ගන්න හැකියාවත් තියනවනම් මේක තමයි හොඳම වෙලාව. උඹට ඕනේ නම් අරන් පැදපන් මචන් ඒ experience එකෙන් එන satisfaction එක මිල කරන්න බෑ. සමහර විට ඉස්සරහට මිල අඩු වෙයි සමහර විට වැඩිවෙයි මේවා උඹට control කරන්න බෑ. ඒක නිසා අද කරන්න ඕන කියල හිතුනු දේ හැකියාවක් තියනවනම් කරපන්. මට...
  12. I

    The Hunt for Veerappan සුපිරි මචන්ලා

    මටනම් සුපිරි මචං. :yes:

    No contents