කාර් එකක් ගන්න මේ කාලේ හොඳයිද ?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    වාහනයක් ගන්න යන ගාන වගේම ගානක් තමන්ගේ ඉතුරුම් වැල තියෙනවා නම් අවුලක් නෑ ගනින්. ඒ කියන්නේ කෝටියක වාහනයක් ගන්නවා නම් තවත් අතේ කෝටියක් වෙනම තියෙනවා නම් ගත්තට අවුලක් නෑ.
    eka hari ban kathawa, nattam wahane maintainance, insuarance etc karanna ba and apita ledaduk awoth kela wenawa. okkoma soorala wahana ganna unta sirawatama hoda advice ekak...
     
    • Love
    Reactions: Heshan Daminda

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    hoda vehicle ekak machan issues nm tibbe Turbo ekei AC system ekei. Turbo eke enne maintenance hriyata nati unama hugakma aya itin yata wadina eka tama ekama issue eka.
     
    • Like
    Reactions: Cenon

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    වාහනේකට යන්න හිතන් ඉන්නේ. ඔව් ගණන් වැඩියි තමයි. :confused2: මාකට් එකේ Price වැඩියි. හැබැයි කරන්න දෙයක් නෑ ගන් නවෙනවා.. හිතන් ඉන්නේ Civic එකකට යන්න. :whistle: වාහන ගැන දන්න උන් පොඩි අදහසක් කියමුකෝ... Civic චොර ද, උඹලා හිතන හොඳ වාහන මොනවද ? වැඩි ගානකට අරන් පස්සේ දුක් වෙන්න වෙයිද ? :cry:
    civic 2019 patta wahane poddak pathai habai patta sapa
    look ekath patta. driving pleasurer ekath patta :D
     
    • Like
    Reactions: $onny

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,658
    3,022
    113
    Civic hodai maintaince cost wadi kiyala ahala tiyenawa anith case eka 1000cc turbo eke case ekakuth enawa kiyala
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Kiyapan balanna athdekim..apita ahema wela nee akai ahuwe ..
    man kawadawath oya theory eka follow karala ne wahana ganiddi. namuth Range Rover/Jaguar wage wahana ganiddi oka adala wenna puluwan. ewa ganna ewunta ehema sallith athi.

    neththan me wage higana horu.

    1694529930607.png
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Ahema follow karana giyoth wahana ganna wenne neee…;)
    ow machan. kohomath wahane maintenance/breakdown walata ganak athe hamathissema thiyenna one.

    When is a good time to buy
    Will never be. People who followed such advices never got to buy cars even when prices are cheaper. if you have money, go for it. However should not mess-up priorities just to buy a car. If exchanging with your current car, then there's no such as good time or bad time.
    ------ Post added on Sep 13, 2023 at 7:25 AM
     
    Last edited:

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    වාහනේකට යන්න හිතන් ඉන්නේ. ඔව් ගණන් වැඩියි තමයි. :confused2: මාකට් එකේ Price වැඩියි. හැබැයි කරන්න දෙයක් නෑ ගන් නවෙනවා.. හිතන් ඉන්නේ Civic එකකට යන්න. :whistle: වාහන ගැන දන්න උන් පොඩි අදහසක් කියමුකෝ... Civic චොර ද, උඹලා හිතන හොඳ වාහන මොනවද ? වැඩි ගානකට අරන් පස්සේ දුක් වෙන්න වෙයිද ? :cry:
    මචං උඹට වාහනයක් ගන්න ඕනේ නම් ගන්න හැකියාවත් තියනවනම් මේක තමයි හොඳම වෙලාව. උඹට ඕනේ නම් අරන් පැදපන් මචන් ඒ experience එකෙන් එන satisfaction එක මිල කරන්න බෑ. සමහර විට ඉස්සරහට මිල අඩු වෙයි සමහර විට වැඩිවෙයි මේවා උඹට control කරන්න බෑ. ඒක නිසා අද කරන්න ඕන කියල හිතුනු දේ හැකියාවක් තියනවනම් කරපන්. මට මුණගැහිලා තියනවා හොඳ ජොබ් කරපු සමහර retired පොරවල් උන්ගේ පලවෙනි වාහනේ කියල කබල් වෑන් කාර් අරගෙන ගරාජ් ගානේ රස්තියාදු වෙනවා 'ජීවිතේට මම ණය වෙලා නෑ මේක ගත්තේ ඉතුරු කරපුවගෙන්' කියල පොරටෝක් දීදී. ඒක මචන් උන්ගේ ආතල් එක හැබැයි එතකොට ජීවිතේ ඉවරයි. කොහොමත් තීරනයක් ගත්තම doubt එකක් එන එක සාමාන්‍යයි - cognitive dissonance theory ගැන කියවපන්. මම උඹට car එකක් recommend කරන්න යන්නේ නෑ උඹ අස Civic නම් එක තමයි හොඳම car එක. උඹට ජය මචං.