ත්රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර්...