උබට නෙමේ බන් කිවුවෙ,දැන් එලකිරිය පැත්තෙ ආවොත් පේන්නෙම ඔය වගේ ත්රේඩ් තමා.රෙප් ගන්න කොටු පුරවගන්න ඕන නිසා අලුතින් ජොයින් වෙන වුන් උඩ දාගෙන ඔය වගේ ත්රේඩ් දානවා.වැඩක් ගන්න පුලුවන් ත්රේඩ් එකක් යන්නේ ගොඩක් අඩුවෙන්.අවුලක් ගන්න එපා.මටද මන්දා කියලා තියෙන්නේ ලොල්..


..........
![]()






. කැම්පස් තියා මට උසස් පෙල පාස් වෙන්නවත් බැරි උනා... 


,,බොරු බෙහෙත් දිලා ලේඩ්ඩු මරන්න එපා බන් පව් වැඩ ඔවා
