................
.
.
.
.
.
.
මාටියන් බැලුවට පස්සේ මට නිකමට හිතුනා ඇමරිකාවෙන් හදට ගියා කියල කොච්චර මොරදුන්නත් ඒකත් උන් ස්ටුඩියෝ එකක හදපු පොඩි වීඩීයෝ එකක අත්හදා බැලීමක්ද කියලා :dull::dull:
මොකෝ උබලට හිතෙන්නේ හා දැන් ඉතින් රෙදි උස්සන් ඇමරිකාවෙ පැත්ත ගන්ඩ එපෝ :lol:
මං මේ නිකමට හිතුන දෙයක් කීවේ.. ඒක...