SLT BILL

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
.
.
.
.
.
.
.
.
SLT ඒකේ බිල් වල තඩි බදු ගොඩක්නෙ බං එන්නේ :oo: කොච්චර අඩු නෙට් පැකේජ් එකක් යූස් කරත් ඊට වඩා වැඩි පැකේජ් එකක ගානේ බිලක් එනවා :baffled: ප්‍රීපේඩ් ඩයලොග් 50 තමා අමතරව යූස් කරන්නේ :( මට කියාදියන්කෝ මේ කෙනෙක්සම අයින් කරලා ප්‍රීපේඩ් කනෙක්සන් එකක් මැනේජ් කරගන්න විදිය :( ජීවත් වෙන්නේ ටෙලිකොන් බිල් ගෙවන්න වගේ බං :sorry::sorry:

ඇයි යකෝ මෙච්චර බදු :oo: