උන් දැන් වහලද? හොඳ වැඩේ හැබයි.. මහ කාලකන්නි කඩයක්.. මම ගත්ත HTC Desire 820s එකක්... එක ලෙඩ ගොඩක්.. මුන් කියනව රෙපඉර් කරන්න මාසයක් යනවලු.. මම ගත්තු දවසට පස්සෙ දවසෙ ගියෙ.. සල්ලි ආයි දෙන්නෙ 80%ලු ekatath wada karana dawas 14k yanawa..
ලෙඩ කියන්නෙ මේව..
හිටපු ගමන් ටච් වැඩ නෑ
වයි ෆයි ඔෆ් කරාම ඩේට...