හෝටල් දීමනා සහ අන්තර්ජාල වෙන්කරගැනීමට
ලංකාව වටේම නිදහසේ සංචාරය කරන අපේ යාළුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේම ඔබේ ගමනාන්තය අසළින්ම නවාතැන්පළක් වෙන්කරවාගන්න පහසු ක්‍රමයක් තියෙනවා. ඒ ගැන මෙහි කීම උචිතයි කියල හිතුන් නිසා මේක දාන්නේ.
ආරක්ශාකාරී Browsing Protocol එකක් (https://bookings.lk) සහිත නිසා ඔබේ පෞද්ගලික තොරතුරු වඩාත් ආරක්ශාකාරී වනවා. ලාංකික හෝටල් සහ නවාතැන් පමණක් පවතින නිසා මෙය වඩා නිරවද්‍ය සේවාවක් බව පෙනීයනවා. ඔබගේ ණය කාඩ්පත (Credit Card හෝ international debit card එකක්) එක භාවිතා කර පහසුවෙන්ම සහ ඉක්මනින්ම විශ්වසනීය සේවාවක් තුලින් හෝටලයක් වෙන්කරවා ගැනීමක් කරන්න පුළුවන්.
වැඩි විස්තර සඳහා 011 5 400 300 ඔස්සේ පාරිභෝගික සේවය අමතන්න ඔබට පුළුවන්. ඔබගේ ඕනෑම විමසුමකට සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම ප්‍රතිචාර දක්වන්න ආචාරශිලී පාරිභෝගික සේවයක් ඔවුන් සතුව පවතිනවා.
ඔබත් ගිහින් බලන්න.
https://bookings.lk
දැනට වලංගු සුපිරි පැලැන්තියේ හෝටල් වල විශේෂ දීමනා ලබාගන්න කැමති යාලුවෝ මේ ලින්ක් එකට යන්න.
https://bookings.lk/sri-lanka/hotel-offers.html
මෙහි ලංකාවේ සුපිරි පැළන්තියේ හෝටල් වල සිට සාමාන්‍ය තත්වයේ ළාබදායී ස්ථාන වෙනකම් බොහෝ ස්ථාන අඩංගුයි. දැන් වසර කිහිපයකට පෙර අන්තර්ජාලයට එක් කරපු මේ සේවාව අපේ රට වටේ සංචාරය කරන්න කැමති සාමාජිකයින් දැනුවත් වියයුතුම කාරණයක්. මොකද මෙහි යාමට අවශ්‍ය ස්ථානයේ ආසන්නතම නගරය , හොටල් වර්ගය හෝ ඔබේ සංචාරක කැමැත්ත අනුව තේරීමක් කර අවශ්‍ය නවාතැනක් වෙන්කරගැනීමේ පහසුව පවතිනවා. ලබා දිය හැකි ලාබදායීම මිලට කාමරයක් වෙන්කරගන්න ඔබට පුළුවන්.
මෙහි සේවා සැපයුම්කරු වසර ගණනක සිට ක්‍රියාත්මකවන වගකීමක් සහිත ශ්‍රී ලාංකීය ආයතනයක් නිසා හෝටලයේ කොන්දේසි වලට එකඟව හදිසි තත්වයකදී වෙන්කිරීම අවලංගු කර මුදල් ආපසු ගැනීමට අවශ්‍ය උනොත් එයත් වඩා පහසුවෙන් කිරීමට හැකියාවක් පවතිනවා.
තවදුරටත් මේ ගැන ඔයාලගේ මිතුරන් සමග බෙදාගන්න සහ වැඩිදුර අදහසුත් එකතු කරන්න කාරුනික වෙයි කියල හිතනවා...

Last edited: