යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා දින 100 වැඩසටහන යටතේ ඉදිරිපත් කරන ලද නව රජයේ අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී දැනුම් දෙන ලදී.
ආර්ථිකය විනාශ කළ පවුල් පාලනයෙන් රට මුදා ගත් අතර නාස්තිකාර දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රමවේදයක් ද...