හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම
නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම හේතුවෙන්
ටොයොටා ඇක්වා
මෝටර් රථයක මිල රුපියල් 6,70,000 කින් පමණත්
GP01 හොන්ඩා ෆිට් මෝටර් රථයක්
රුපියල් 6,25,000 කින් පමණත් මිල ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ...