හලාවත විරෝධතාව දරුණු අතට-වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
February 15, 2012 12:23 pm
Bookmark and Share
නොසන්සුන්වූ හලාවත නගරයේ විරෝධතාවය අතරතුරදී සිදුවූ කිසියම් වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ...