මගේ රෙප් පවර් එක වැඩි උනෝ.......................!!!!!!!!!!!!!!!!!.

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මගේ රෙප් පවර් එක වැඩි උනෝ.......................!!!!!!!!!!!!!!!!!.

    ඔන්න මචන්ල මගේ රෙප් පවර් එක 6 ක් වෙලා.... අවුරැදු 5ක් එලකිරි එකේ ඉන්න ලබුන එක ගැන ගොඩක් සතුටුයි...එ වගෙම ඔන්න මගේ ගානෙ reply කරන හමෝටම රෙප් 6 ක් ……….:D:D:D:D:D:D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රිපොස්ට් :lol:

    ඔන්න තව පාරක් සුබ පතනවා 6 ගන්න :rofl: