1. Fire Eye

    |~ Lovers Avenue II ~|

    චොප්පේ... කෝ බං අර දෙනවා කිව්ව පාටිය... :P :P :P :P :P කොහොමඳ ඉතිං ජීවිතේ... Love ලොකේ නැගලා යනවද...??? :) :) :) :) :)
  2. Fire Eye

    |~ Lovers Avenue II ~|

    රියදුරන්ගේ වැරදිවලට ලකුණූ කපන ක්‍රමයක් ගේන්න යනවනේ... ජාරව කන කාක්කන්ට රජ මඟුල්... :dull: :dull: :dull: :dull: :dull:
  3. Fire Eye

    |~ Lovers Avenue II ~|

    මේ රට දැන් බල්ලට ගිහින්... මේ ළඟදී කොටුවේ Station එකේදී ටික්කෝ පැනලා Ticket ඉල්ලද්දී එක කොල්ලෙක් ID එක ඉල්ලලා ටික්කගේ... ඒක පෙන්නුවහම කොල්ලා උගේ Train Season Ticket එක පෙන්නලා... ඒකේ කොල්ලගේ අත්සන තිබ්බේ නෑ කියලා ටික්කා අනිත් ටික්කෝ එක්ක එකතු වෙලා කොල්ලට ගහලා... ටික්කන්ට ගහන්න අයිතියක් නෑ හොරෙන්...
  4. Fire Eye

    |~ Lovers Avenue II ~|

    තාම හැමදාම Current කපනවද උඹලට? :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  5. Fire Eye

    අනේ කැස්බෝවෝ...

    ගොඩාක් ස්තූතියි මචංලා...
  6. Fire Eye

    අනේ කැස්බෝවෝ...

    :D :D :D :D :D :D :D :D :D :D අයියෝ අර එකෙක් දාපු GIF Animation හදන Thread එක බලල මෙයා දැන් එළකිරිය වනසනවා... :no: :no: :no: :no: :no:
  7. Fire Eye

    |~ Lovers Avenue II ~|

    :rolleyes: :rolleyes: :P :rolleyes: :rolleyes:
  8. Fire Eye

    අනේ කැස්බෝවෝ...

    ගොඩාක් ස්තූතියි මචං....
  9. Fire Eye

    අනේ කැස්බෝවෝ...

    :D :D :D :D :D
  10. Fire Eye

    |~ Lovers Avenue II ~|

    Mr. මල් බබා... මෙම මස 30 වෙනිදා ඔබගේ පැමිණීම සිදුවනවාද කියා මට පොඩ්ඩක් Confirm කරනවාද...???
  11. Fire Eye

    |~ ආයෙත් කිඹුල්ලු ~|

    ස්තූතියි සහෝ... :D :D :D :D :D
  12. Fire Eye

    ෴ ඉබ්බද කැස්බෑවද ??? ෴

    ස්තූතියි මචංලා... :D :D :D :D :D
  13. Fire Eye

    |~ Lovers Avenue II ~|

    අන්ධ ආලය සිතේ තිබෙනා තරුණ හදවත් මුලා වෙනවා එතෙර වන්නට සමත් මිතුරා ජිවීතයම සන්තොසින් ගෙවනා
  14. Fire Eye

    ෴ ඉබ්බද කැස්බෑවද ??? ෴

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  15. Fire Eye

    |~ Lovers Avenue II ~|

    ඉන්න Page එකේ යටටම යන්න... එතකොට Left Side එකේ තියේවී EK Lite කියලා... ඒක Click කරහම එන List එකේ EK Manin Seනැct කරන්න... ඒක ගත්තහම අලුත් Theme එකක් ඒවී... ඒකේ Advertisements එහෙම නෑ... :D :D :D :D :D
  16. Fire Eye

    |~ Lovers Avenue II ~|

    අයියෝ මාරු වෙන්නකෝ EK Main එකට... ඇයි ඔය EK Lite Use කරන්නේ...??? :no: :no: :no: :no: :no:
  17. Fire Eye

    |~ Lovers Avenue II ~|

    විශ්වාස කරන්න ඕන තමා ඉතිං... :P :P :P :P :P දන්නේ නැද්ද ඉතිං... හිටපු ගමන් වැඩ වලට හිර වෙනවනේ... මෙහෙ අමතක නැති නිසානේ පුළුවන් උන ගමන් එන්නේ... :D :D :D :D :D
  18. Fire Eye

    |~ Lovers Avenue II ~|

    කාලෙකින් දැක්කා මල් බබා Bite නොවී වෙන එකෙක්ට Bite එකක් දානවා... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rofl: :rofl: :rofl: :rofl: :rofl: මා පුතා කාටද ඔය වටෙන් මඩ පාර ගහන්නේ... :P :P :P :P :P ඇයි උඹව අමතක වෙන්න උඹ හිතුවද මගේ Brain Wash කලා කියලා... |~ Lovers Avenue ~| එක...
  19. Fire Eye

    |~ Lovers Avenue II ~|

    ඉඳලා ඉඳලා ඇවිත් ඇත්ත කිව්වා නේද...??? ;) ;) ;) ;) ;) වැඩිය නැත්තේ මොකෝ, මං මේ ඉන්නේ... අක්කා FB පැත්තේ පෙන්නම නැත්තෙ මොකෝ...??? :nerd: :nerd: :nerd: :nerd: :nerd:
  20. Fire Eye

    |~ Lovers Avenue II ~|

    ඇගේ මතකය මැරුව මගෙ සිත දරා සිටිනා නොමල මගෙ කය වරම් ලදමුත් තවත් ඉන්නට හුස්මගන්නා මලකඳක් මම ( ;) නිකමට ලිව්වේ ඈ... ;) )

    No contents