මට මේක තේරුම්ගන්න බෑ...
විවාහ වෙලත් වෙන කෙල්ලන්ට තුන්ඩු වල ලියලා Mobile Number එක දෙන සැමියෙක්...
ඒක අනුමත කරන බිරිඳක්...
:baffled: :baffled: :baffled: :baffled: :baffled:
උඹ කැමතිද උඹේ බිරිඳ ඔහොම කලානම්..
(උඹ කරන ඒවා අනුමත කරන්නේ දැනටත් එහෙමද දන්නේ නෑ...)
:oo: :oo: :oo: :oo: :oo:
මට අදාල...