අයින් කරලා දෙන්න කියලා ඉල්ලාපන්
හැබෙයි ඔකේ මෙහෙම දේකුත් තියෙනවා අවුරුද්දට හැම ආයතනයක්ම වගේ SALARY එක කලින් දෙනවා නේ
LOAN එක කැපෙන්න ඕන නේ ඉතින් LOAN එක කපාගන්න අවුරුදු ඉවර උනාම අතේ සල්ලි නැ වාරිකයක් හිග වෙනවා
ඔකේ වාසියක් තියෙනවා නෙත්නම් තව වාරිකයක් හිග උන ගමන් crib යනවා නඩු ඕවා මගහැරෙනවා ඔය...