අනුර කුමාරගෙ වාහනේට උද්ඝෝෂකයෙකු නැගගන්නා වීඩියෝව

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නිරූපමා ෆ්ලයිට් එකට නගිනවා දැක්ක ද
    නිස්සන්ක සේනාදිපතිගෙ පවුල ෆ්ලයිට් එකට නගිනවා දැක්කද
    ලිමිනිලා පවුල් පිටින් ෆ්ලයිට් එකට නැග්ගා දැක්ක ද

    මේ ඔක්කොම රටේ දේපල හොරා කාපු උන්..

    ඒ වුනාට වහල් තිරිසන් රාජපක්ශලාගෙ කුනු හෝදන උන් අනුරගෙ වාහනේට නැගපු හෙල්මට් කාරයා දැක්කා.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිරූපමා ෆ්ලයිට් එකට නගිනවා දැක්ක ද
    නිස්සන්ක සේනාදිපතිගෙ පවුල ෆ්ලයිට් එකට නගිනවා දැක්කද
    ලිමිනිලා පවුල් පිටින් ෆ්ලයිට් එකට නැග්ගා දැක්ක ද

    මේ ඔක්කොම රටේ දේපල හොරා කාපු උන්..

    ඒ වුනාට වහල් තිරිසන් රාජපක්ශලාගෙ කුනු හෝදන උන් අනුරගෙ වාහනේට නැගපු හෙල්මට් කාරයා දැක්කා.
    ආයේ රෙවිලා තියෙන්නේ නන්නත්තාර වෙන්න.. ඒ වුනාට අනුරගේ හෙල්මට් කාරයා දෑක්කට පස්සේ පණ ඈවිත්.. මුන් මහා බූරුවෝ බන්.. සාමාන්‍ය තරමේ මොලයක්වත් නෑති එවුන් රට පාලනය කරන්න ගියහම මෙහෙම වෙනවා.. ලන්කාවේ මිනිස්සු පට්ට අනාත විල්ලක් අනාත වෙන්නේ
     
    • Like
    Reactions: hasithayad