1. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    http://www.elakiri.com/forum/showpost.php?p=13005767&postcount=6333 mekata ban !!! pissu dial ekak!!! mama dan elakiri enne mulu dawasama wada karala eka eka forum wala English walinma Thread/Reply dala sinhala walin wachanayak hari forum ekak danna one nisai,elakiri eke yana news tika...
  2. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඔව් ඇත්ත වශයෙන්ම......... :) කාටද රිදිලා...... රිදිච්ච මල්ලිට කියන්නේ මල්ලි මම රෙප් මත්තේ නහින කෙනෙක් නෙමේ..... අනික මම ඉන්නේ එක ෆොරම් එකක විතරකුත්‍ නෙමේ!!! ඔය‍‍ රෙප් මට වැඩක් නැහැ... ඔයා නම් පොඩ්ඩක් අසහනකාරයෙ‍ක් වගේ...... ඔක්කෝටම කලින් ඉවසීම කියන එක ඉගෙන ගන්න....
  3. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

  4. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    වැඩ්ඩා විය හැක්කේ වැඩ්ඩාට පමණි... බබා ඉවරයි!! :rolleyes:
  5. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    Yes My friend.
  6. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    If you say so my Angel... :love::love:
  7. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    නෙලුම් මල් ගැන නම් දන්නේ නැහැ...... වැඩ තොගේකටයි විභාග ගොඩකටයි හිරවෙලා ඉදලා මේ හුස්මක් කටක් ගන්න එලියට බැස්සා විතරයි :oo:
  8. වැඩ්ඩා

    |~ ආයෙත් කිඹුල්ලු ~|

    පෝස්ට් එක නම් හොදයි.... ඒත් මම උරග වංශයට බයයි බන්.....
  9. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    You don't need one I'm here, Hey guys Wadda is back
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    GT අයියේ ඇස්.ඇම්.ඇස් නොටි‍‍ෆි‍කේෂන් සිස්ටම් එකක් දමනු මැන.... අයෙකු මිසින් උනු වහාම පොලිසිය‍ට කතා කරනේනේ නැතුව මෙතන රෙදි ගලවන්න හදනවෝ !!! :angry::angry::angry:
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    කෙල්ල දාලා ගියයි කියලා කෑ ගගහා ඉන්නවට ‍වඩා හොදයි කියලා හිතුනා පිං අතේ වැඩක් කරන එක... මෙලොවට මොනා තිබ්බත් එලොවට තියෙ‍න්නේ එච්චරයිනේ. මල් බබා ජෝන් කාටර් බැලුවද ??
  12. වැඩ්ඩා

    සිරිසඟබෝ

    Casinobo = ගිරා පොතක බුවෙක්... :D:D:D
  13. වැඩ්ඩා

    වල්ල Hena 2

    GTRZ da???
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    බබාට දෙමලෙක් නරක වැඩක් කරලා........:rofl::rofl::rofl::baffled::baffled:
  15. වැඩ්ඩා

    වල්ල Hena 2

    යකෝ තෝ මේකත් දැම්මද ??
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    What the @@!##!#!!@@
  17. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    හේ.... හේ.... උබේ මොලේ ගැන නම් මට හිතා ගන්න පුලුවන්..... අපි හිතන්නේ හිතින්... හැබැයි හිත කියලා ඉන්ද්‍රියක් අපේ ඇගේ නැහැ... සමහර දොස්තරලා නම් කියනවා හිත කියන්නේ මොලේ පිටි පස්සේ තියෙන සෛල වගයට කියලා... ඒත් ඒක එසේමයි කියලා පිලිගෙන නැහැ මගේ සිතේ...
  18. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මොනාද අප්පේ මේ කියවන්නේ ??? :eek::eek: අපේ මල්ලිවයි මාවයි පටලගෙන වගේ... එදා පොස්ට් වලින් පස්සේ හැමෝම හිතලා තියෙන්නේ මම ෆේක් එකක් කියලා...:cool::cool::cool: නෙළුම් මල් සීන් එක මගේ මල්ලි... :lol::lol:
  19. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :shocked: හිතපන් වැඩ්ඩා හිතපන්..... :eek:
  20. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    **cut **cut is full athal ake innawa.... Senior Member

    No contents