මේ මගෙ අයිය ❤️ එයාට දැන් 45 වෙනව
එයා ඉස්සර ඉදන් දහමට ලැදි කෙනෙක්
කේන්දර , නැකත් , පොරොන්දම් බැලිලි හූනියම් කොඩිවින තමයි රැකියාව විදියට කරේ. කේන්දර බැලිල්ල ගැන මෙලො දෙයක් නොදන්නව උනාට ප්රී ඉන්ඩියන් වෙබ්සයිට් වලට දාල ඒකෙ විස්තර සිංහලෙන් කොලේක ලියල කන්න අදින්න කීයක්හරි හොයාගත්ත මනුස්සය. ඒ අමතරව...