රාහු 11 ප්‍රභලව ඉන්න, අෂ්ටම බලේ කොටු අංක5, 9, 11 බර පන්තියෙන් තියෙන( එකතුව 38- 40 වගේ උඩින් තියෙන) උන්ව ටිකක් හොයලා බලපන්. හැබැයි දසා කාලය සැරටම බලපානවා
රාහු 5ට වඩා 11 ඉන්න එක සුපිරි මොකද 11 රාහුට උපචය භාවයක්. පොර දෙනවා සුපිරියට
නියමයි. ඔය වගේ දේවල් කිව්වාම ඒ ගැන තව හොයලා බලන්න පුළුවන්.
උඹ ඔය කතා කරන්නේ සර්වඅෂ්ඨකවර්ග ගැන. මට තාම හදහනක් මගේ research වලට හම්බෙලා නෑ 38-42 9 and 11 කියෙන කවුරුවත්, අනෙක 38-42 කියන්නේ, high numbers. එකම කෙනයි මට හම්බෙලා තියෙන්නේ අපේ තාත්තා 1 භාවයේ 42ක් තියනවා. හැබැයි ඉතිං අර මම කලින් කියලා තියෙනවා වගේ සේරම බලන්න බලන්න probablity එක අඩු වෙන එක තමා වෙන්නේ. ෂඩ් බල බැලුවත් එච්චරයි.
රාහු 11 හදහනක් හම්බෙලා නෑ. මේ දවස් වල මේෂ අයට ගෝචරයෙන් නම් රාහු 11 දෙනට නැකතේ යනවා. උඹගේ රාහු 11 කතාව හරි වෙන්න පුළුවන්, අනෙක එකම අක්ෂේ
11 - 10 කියන්නේ ඉතිං කොහොමත් powerfull තැන්නේ. Trump ගේ එහෙම රවි රාහු එක්ක 10 ඉන්නවා. අපේ මෛත්‍රි අන්කල්ගේ රවි 11 ඉන්නවා තුලා නිසා ස්වක්ෂේත්‍රයි වගේම විශේෂ යෝගයක් එනවා. Pavel Durov - Telegram dial එකෙත් රවි-බුධ 11. උගේ නම් ලයිෆ් එකයි හදහනයි බැලුවම නම් public තියෙන හදහන ඇත්ත වගේ.