මං හිතන්නෙ mchn,බලය රැකගැනීම, ආගම ජාතිය ව්‍යාප්ත කිරීමේ ආශාව වගේ දේවල් සදාචාරයට වඩා වැදගත් වීම තමයි ඕකට හේතුව. මොකද බං ඔය list එකේ ලියෝපෝල්ඩ්2 කියන්නෙ බෙල්ජියමෙ රජතුමා. රෝමන් කැතලික් කෙනෙක්. මැරුවේ කැපුවේ අප්‍රිකාවෙ යටත් විජිතවල මිනිස්සුන්ව.ජීවත් උන කාලෙදි බෙල්ජියමට ධනය ගෙනාපු වීරයෙක් විදියට...