කෝණේශ්වරම්, මුන්නේශ්වරම් ,නල්ලූර් ශිව දේවාල බෞද්ධ නටබුන් වලට වඩා පරණයි.ඔය දේවාල වල කැණීම් කලොත් බෞද්ධයන්ට යන එනමන් නැතිවෙනවා..
මීට අවුරුදු 8000කට පෙර ලංකාව ඉන්දියාවට යාපනෙන් සම්බන්ධ වී තිබුණා.අතීත හෙළ යක්ඛයන් ශිව දෙවියන් ඇදහුවා..එමෙන්ම රත්නපුරේ පතලකින් හමු වූ ශිව ලිංගය නාය යාමකින් එතරම් යටට ගිය බව පවසා පුරාවිද්යාවෙන් එය නොසලකා හැරියා.. රාවණා කතා ඉපැරණි පුස්කොල පොතට අනුව රාවණා රජු සීතා දේවිය පැහැරගෙන හලාවත මුන්නේශ්වරම් ශිව දේවාලයට ආබව සදහන් වේ.හලාවත ප්‍රදේශවාසින් අතර මෙය සනාථ කරන ජනකතා එමටය.
සීතා දේවි සලාපුර සයුරට ආවා
විරහ දුකින් උණුසුම් කඳුලැලි ලෑවා
ගල් පරවල සිටි බෙල්ලන් එය බීවා
පසු කලෙක උන් මුතු බෙල්ලන් වූවා - මෙය එම ප්‍රදේශයේ ජන කවියකි.
ශිව දෙවියන් යනු කවුද ? හරියටම අඳුරගමු..
ශිව කියන්නේ ලංකාවේ රාවණා යුගයේ හිටපු සාමාන්ය මනුශ්යයෙක්.හැබැයි ඒ කුණ්ඩලිනී වඩවාගෙන අහසින් ගමන් කිරීමට තරම් ශක්තියක් උපදවාගන්න කලින් විතරයි. ඊට පස්සේ ශිව කියන්නේ යෝගීවරයෙක්. සෘෂිවරයෙක්.විෂේශයෙන් ස්වාධිෂ්ඨාන චක්‍රය ඉතාම බලවත් වූවෙක්. මරණින් මතු ශිව දේවත්වයට පත්වුණා. ශිව දෙවියන්ගේ නාගයාගෙන් සංකේතවත් කරන්නේ කුණ්ඩලිනි ශක්තිය පරතරේට අවදිකරගත් අයෙක් බවයි.
මේ අනුව අපිට විශ්වාසයෙන් කියන්න පුලුවන් මරණින් මතු ශිව දේව ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් අනිවාර්යයෙන්ම ලබාගත් බව.. මේ අනුව ශිව දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබේ.
@පිටියෙ-අප්පු ඔබට පෙනේවී කුණ්ඩලනී ශක්තිය අවදිවන්නේ පිරිමියෙකුගේනම් ලිංගය ආසන්නයෙන් බව..
ශිව දෙවියන් භාවනා කලේ ත්‍රිකුණාමලයෙයි. ශිව දෙවියන් රාවණා රජුගේ ගුරුවරයෙක්.අරිසෙන් අහුබුදු සූරින්ට අනුව මේ සීගිරියේ සිට අප රටින් පිටමං කල ශිව රජුය.
දැන් අපි බලමු කුණ්ඩලනී ශක්තිය සියල්ල අවදිකරගත් අයෙකු මොන වගේද කියලා..
ලෙඩ සුව කිරීමේ හැකියාව
නීරෝගී දිවිය
කාම ශක්තිය උපරිමය..කෙතරම් මහලු උනත් ලිංගික බෙලහීනතාවය ඇති නොවේ. ස්ත්‍රීන්ට නම වියපත් වුවත් නීරෝගී දරු උපත් හිමිවේ.
දිගු කලක් තරුණ පෙනුම
කාම ශක්තිය ,ආයුෂයට හරවා දීර්ඝායුෂ ලැබීම
බඩගින්න සහ මහන්සිය නොදැනීම
උග්‍ර විෂ සහිත රසායනික පවා දිරවීමේ හැකියාව
පර සිත් දැනගැනීම
සතුරන් මර්දනය
හෘදය සහ හුස්ම ගැනීම නවතා ජීවත්වීම
අනුන්ගේ සිත් වෙනස් කිරීම
දින ගණන් නිරාහාරව පොලොව යට වැලලීම
සියලු භාෂාවන් වහා අවබෝධ වේ
අහසින් ගමන් කිරීමේ හැකියාව
අතීතය පෙනෙයි.
අනාගතය පෙනෙයි.
දෙවියන් පෙරේතයන් සහ පිටසක්වලයන් පෙනෙයි
කාලය තරණය කරයි
ඉතා ඈත තිබෙන වස්තූන් පෙනෙයි
විශ්ව ශක්තිය ලැබේ.
ශිව වන්දනාවේ විද්යාත්මක පැතිකඩ
කුන්ඩලනී ශක්තිය යනු විශ්ව ශක්තියයි. ශිව ලිංග වන්දනාවේ විද්යාත්මක පැතිකඩ නම් මෙම විශ්ව ශක්තිය ලබා ගැනීමයි. ශිව ලිංගයෙන් විශ්ව ශක්තිය නීරූපනය වේ.
ශිව වන්දනා හරහා තම සිරුරේ කුණ්ඩලනී චක්‍ර අවදිවේ..ශිවලිංග වන්දනාවෙන් ඔබගේ ස්වාධිෂ්ඨාන චක්‍රය විශේෂයෙන් අවදි වේ. මේ නිසා ලිංගික බෙලහීනතාවය තුරන් වීම ,ලිංගික රෝග නැති වීම , තරුණ පෙනුම රැකීම ,දීර්ඝායුෂ වර්ධනය,ස්ත්‍රින්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආබාධ තුරන්වී දරුවන් ලැබීම සිදුවේ.

ශිව දෙවියන්ට බනින එවුන්ගේ ඉස්සරහට බෙලහීනතාවය ඇතිවෙන්න ඉඩ තියෙනවා.. පරිස්සමින් @පිටියෙ-අප්පු
ඕල්කට් සිංහල බෞද්ධයන්ට ශිව දෙවියෝ ඇලජික් උනාට සිංහල රජවරුන්ටනම් ඇලජික් උනේ නෑ. මේ ශිව නාම ගත් රජවරුන්ගේ ලයිස්තුවයි.
මුටසිව,මහාසිව,සිව...
මීට අවුරුදු 8000කට පෙර ලංකාව ඉන්දියාවට යාපනෙන් සම්බන්ධ වී තිබුණා.අතීත හෙළ යක්ඛයන් ශිව දෙවියන් ඇදහුවා..එමෙන්ම රත්නපුරේ පතලකින් හමු වූ ශිව ලිංගය නාය යාමකින් එතරම් යටට ගිය බව පවසා පුරාවිද්යාවෙන් එය නොසලකා හැරියා.. රාවණා කතා ඉපැරණි පුස්කොල පොතට අනුව රාවණා රජු සීතා දේවිය පැහැරගෙන හලාවත මුන්නේශ්වරම් ශිව දේවාලයට ආබව සදහන් වේ.හලාවත ප්‍රදේශවාසින් අතර මෙය සනාථ කරන ජනකතා එමටය.සීතා දේවි සලාපුර සයුරට ආවා
විරහ දුකින් උණුසුම් කඳුලැලි ලෑවා
ගල් පරවල සිටි බෙල්ලන් එය බීවා
පසු කලෙක උන් මුතු බෙල්ලන් වූවා - මෙය එම ප්‍රදේශයේ ජන කවියකි.
ශිව දෙවියන් යනු කවුද ? හරියටම අඳුරගමු..
ශිව කියන්නේ ලංකාවේ රාවණා යුගයේ හිටපු සාමාන්ය මනුශ්යයෙක්.හැබැයි ඒ කුණ්ඩලිනී වඩවාගෙන අහසින් ගමන් කිරීමට තරම් ශක්තියක් උපදවාගන්න කලින් විතරයි. ඊට පස්සේ ශිව කියන්නේ යෝගීවරයෙක්. සෘෂිවරයෙක්.විෂේශයෙන් ස්වාධිෂ්ඨාන චක්‍රය ඉතාම බලවත් වූවෙක්. මරණින් මතු ශිව දේවත්වයට පත්වුණා. ශිව දෙවියන්ගේ නාගයාගෙන් සංකේතවත් කරන්නේ කුණ්ඩලිනි ශක්තිය පරතරේට අවදිකරගත් අයෙක් බවයි.
මේ අනුව අපිට විශ්වාසයෙන් කියන්න පුලුවන් මරණින් මතු ශිව දේව ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් අනිවාර්යයෙන්ම ලබාගත් බව.. මේ අනුව ශිව දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබේ.

@පිටියෙ-අප්පු ඔබට පෙනේවී කුණ්ඩලනී ශක්තිය අවදිවන්නේ පිරිමියෙකුගේනම් ලිංගය ආසන්නයෙන් බව..
ශිව දෙවියන් භාවනා කලේ ත්‍රිකුණාමලයෙයි. ශිව දෙවියන් රාවණා රජුගේ ගුරුවරයෙක්.අරිසෙන් අහුබුදු සූරින්ට අනුව මේ සීගිරියේ සිට අප රටින් පිටමං කල ශිව රජුය. දැන් අපි බලමු කුණ්ඩලනී ශක්තිය සියල්ල අවදිකරගත් අයෙකු මොන වගේද කියලා..
ශිව වන්දනාවේ විද්යාත්මක පැතිකඩ
ශිව දෙවියන්ට බනින එවුන්ගේ ඉස්සරහට බෙලහීනතාවය ඇතිවෙන්න ඉඩ තියෙනවා.. පරිස්සමින් @පිටියෙ-අප්පු
මුටසිව,මහාසිව,සිව...