හුගදෙනෙක් වෙලෙන්දො+ගොවියෝ.උබ කියනව වගේ පිටරටවල උනුත් හුගක් අනුරාදපුර town එකේ ඉදල තියනවා.මේ කියන 100-500 වගේ කාලෙදි මොහොමඩ් නබී ඉපදිලා නෑනෙ.ඒ නිසා Middle East පැත්තෙන් ආපු හුගක් අයත් Traditional Persian වෙලෙන්දො වෙන්න ඕන.ඒ ඇර රෝමන්,ග්‍රීක්,චයිනීස් උන් ඉදලා. කොහේහරි ලිපියක තිබිලා "කබොජ මහ පුගිය"...