සැමියාට යුක්තිය ඉටු කර දෙන්න - ප්‍රියන්තගේ බිරිය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ යක්ක පුතා ජොබ් එකට අමතරව පකිස්තානයේ උන්ට ආගම උගන්න ගිහින් ඉල්ලන් කාල 😂😂 . වටවෙලා දෙනෝදහක් ඉස්සර මෙහෙම කරන්න කොච්චර ඇනයක් වෙලා ඉන්න ඇද්ද . මව් බිමෙන් පිට රැකියා කරන උන්ට හොද පාඩමක් තමාගේ වැඩේ කරන් ඉන්න ඕනේ .
    ඕකම තමා මාත් කියන්නේ.ඔහොම කියනකොට මේකේ ඉන්දියාවට පුක දෙන ඩස්පයෝ බුරනවා...ඉන්දියාව බලන්නෙ මේක අවුලවලා රටවල් ඵක්ක ලංකාව කොටවන්න. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,989
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටනම් මේක දැක්කම මතක්වෙන්නෙ මීට සමාන සිද්ධියක් ලංකාවෙ උනා කියන එක. බයියො සෙට් එකක් කුරාම් ශෙයික් කියල සංචාරකයෙක්ව මරල උගෙ ගෑනිව දූශනය කරා.

    ඒකට යුක්තිය ඉටුකරන්න කියල ඒ රටේ අයත් අපෙන් ඉල්ලුවා. අපිනම් හැබැයි යුක්තියක් ඉටුකරේ නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තෝනේ බල්ලො පොන්නය..තොට හොඳින් කිව්ව මෙච්චර වෙලා.අරාබියෙ මැරෙන උන් ලංකාවේ නෙමෙයිද..හොයල බලල කථා කරපිය බල්ලො..නිකන් බබා හුකුං කථා නොකිය..තෝ මේක මේ තරම් උඩ දාන්නෙ මොකද..උෟ විතරද පකිස්ථානෙ ලංකාවෙ ඵකෙකුට හිටියෙ උෟවම මරන්න..
    පල පොන්නයා යන්න..

    මටනම් මේක දැක්කම මතක්වෙන්නෙ මීට සමාන සිද්ධියක් ලංකාවෙ උනා කියන එක. බයියො සෙට් එකක් කුරාම් ශෙයික් කියල සංචාරකයෙක්ව මරල උගෙ ගෑනිව දූශනය කරා.

    ඒකට යුක්තිය ඉටුකරන්න කියල ඒ රටේ අයත් අපෙන් ඉල්ලුවා. අපිනම් හැබැයි යුක්තියක් ඉටුකරේ නෑ
    සිරාවට මීනි මරුවා ට කෑම ඈද්දේ බේබිලා තමා.. කාල කන්නි.. ඒ වෑඩේ මීටත් වඩා ගෝත්‍රිකයි
    ------ Post added on Dec 5, 2021 at 9:38 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ

    @Heshan Daminda මන් උබට කීවා නේද ඊයේම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ඕකම තමා මාත් කියන්නේ.ඔහොම කියනකොට මේකේ ඉන්දියාවට පුක දෙන ඩස්පයෝ බුරනවා...ඉන්දියාව බලන්නෙ මේක අවුලවලා රටවල් ඵක්ක ලංකාව කොටවන්න. :yes:
    ඉංදියාවට අපිට කෙලවන්න දෙයක් නෑ බන් උන් ලෝකේ 4 වෙනි නැගී එන හොදම ආර්ථිකය . උබල වගේ උන් නිසා තමා ලකේපංකාව මේ තැනට වැටිලා ලෙල්ල කුජීත වෙලා ඉන්නේ. දැන් බොලාට තියෙන්නේ රටේ සම්පත් ටික ඇමරිකාව චීනේ ඉංදියාවට සම සමව බෙදල දිලා බුජිට රට වගේ ඉන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    එක ඔය වගෙ ගූ රටවල වැඩට යන්නේ ඇයි
    ගියා නම් යක්ක පුතෙක් වෙන්න යන්නේ ඇයි

    ------ Post added on Dec 5, 2021 at 3:07 AM
    ගොඩක් එවුන් රට යන්නේ පුකේ අමාරුවට නෙමෙයි තමන්ගේ ආර්ථිකේ හදාගන්නයි. මේ රටේ ඉඳලා පොරගේ අවශ්‍යයතා ඉටු කරගන්න බැරි නම් වෙන රටකට යන එක ඒ මනුස්සයගේ කැමත්ත. ඔතන යක්ඛ පුතෙක් වෙන්න ගිය සීන් එකක් නෑ. ඔතන තියෙන්නේ වෙන ඇරියස් එකක් Blashpemy පිටින් අල්ලපු සිද්ධියක්. ඌ ඔය කියන තරම් ඇණයක් නම් අර රූෆ්ටොප් එක උඩදි පොරට ගහනකොට වෙනම සෙට් එකක් ඌව බේරන්න ට්‍රයි කරන්නේ නෑ. එහෙම වුනා නම් අවුරුදු 9ක් ඔය වගේ රටක ඉන්නත් බෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මටනම් මේක දැක්කම මතක්වෙන්නෙ මීට සමාන සිද්ධියක් ලංකාවෙ උනා කියන එක. බයියො සෙට් එකක් කුරාම් ශෙයික් කියල සංචාරකයෙක්ව මරල උගෙ ගෑනිව දූශනය කරා.

    ඒකට යුක්තිය ඉටුකරන්න කියල ඒ රටේ අයත් අපෙන් ඉල්ලුවා. අපිනම් හැබැයි යුක්තියක් ඉටුකරේ නෑ
    එහෙනම් මේකත් කමක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ගොඩක් එවුන් රට යන්නේ පුකේ අමාරුවට නෙමෙයි තමන්ගේ ආර්ථිකේ හදාගන්නයි. මේ රටේ ඉඳලා පොරගේ අවශ්‍යයතා ඉටු කරගන්න බැරි නම් වෙන රටකට යන එක ඒ මනුස්සයගේ කැමත්ත. ඔතන යක්ඛ පුතෙක් වෙන්න ගිය සීන් එකක් නෑ. ඔතන තියෙන්නේ වෙන ඇරියස් එකක් Blashpemy පිටින් අල්ලපු සිද්ධියක්. ඌ ඔය කියන තරම් ඇණයක් නම් අර රූෆ්ටොප් එක උඩදි පොරට ගහනකොට වෙනම සෙට් එකක් ඌව බේරන්න ට්‍රයි කරන්නේ නෑ. එහෙම වුනා නම් අවුරුදු 9ක් ඔය වගේ රටක ඉන්නත් බෑ.
    රට යන්න ඕනේ , ඒත් මේ වගෙ රටකට යන්නේ ඇයි.
    ගියා කියමු ගිහින් උන්ගෙ වයවස්ථාවට සමාජ ක්‍රමයට ගරු කරන් නැත්තේ ඇයි. මේ තනිකර ඉල්ලන් කෑමක් .

    මීට කලින් ලංකාවේ එකෙක්ව මහ පාරේ ලීසිං කාරයෝ පොලු වලින් ගහලා මැරුව එතකොට ඔය බුකියේ උත්තමයෝ මෙහෙම ඩෙගා නැටුවෙ නැ , නැටුවෙත් සති 2. මෙයාටත් උපරිම සතියක් දෙන්නම් සිංහලුන්ට ගනක් නෑ. සෝඩා බෝතල් වගේ පෙත්සං ගහනවා , බුකී පෝස්ට් දානව කවි ගී නිසදැස් ලියනවා මාසෙකට පස්ස් එක බල්ලෙ නෑ 😂😂😂🤭
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    රට යන්න ඕනේ , ඒත් මේ වගෙ රටකට යන්නේ ඇයි.
    ගියා කියමු ගිහින් උන්ගෙ වයවස්ථාවට සමාජ ක්‍රමයට ගරු කරන් නැත්තේ ඇයි. මේ තනිකර ඉල්ලන් කෑමක් .

    මීට කලින් ලංකාවේ එකෙක්ව මහ පාරේ ලීසිං කාරයෝ පොලු වලින් ගහලා මැරුව එතකොට ඔය බුකියේ උත්තමයෝ මෙහෙම ඩෙගා නැටුවෙ නැ , නැටුවෙත් සති 2. මෙයාටත් උපරිම සතියක් දෙන්නම් සිංහලුන්ට ගනක් නෑ. සෝඩා බෝතල් වගේ පෙත්සං ගහනවා , බුකී පෝස්ට් දානව කවි ගී නිසදැස් ලියනවා මාසෙකට පස්ස් එක බල්ලෙ නෑ 😂😂😂🤭
    උඹට තවම මම කියන එක තේරෙන් නෑ. ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි එකෙක්ට අවුරුදු 9ක් ලොවෙත් ඉන්න බෑ බං ඔහොම රටක. බලපන් ඕකේ සුල මුල හෙව්වොත් වෙන කෝන්තරයක් ලස්සනට එයි.

    අප්‍රේල් වල ඔය වගේම එකක් වුනා හොස්පිටල් එක පේන්ට් කරන්න පෝස්ටර් ගලවලා නර්ස්ලා දෙන්නෙක්. ඒකටත් ඔය වගේම ගහලා මරන්න ඔන්න මෙන්න තියෙද්දි පොලිසියෙන් බේරන් තිබ්බේ . ඒ වගේ ගොබ්බ රීසන් එකක් වෙන්න ඕනේ බං ඕකත්. දැනටත් දන්න විදියට ක්ලීනින් කේස් එකක් නිසා ඕක පටන් ගත්තයි කියන්නේ.

    සති දෙකේ කතාවට නම් මාත් එකඟයි. රැල්ලට යනවා ඊට පස්සේ උන්නද මලාද නෑ. අපේ එවුන් හැමදෙයක්ම කරන්නේ රැල්ලට. ඊට පස්සේ වගේ වගක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,896
    8,260
    113
    "මිනී පුච්චද්දි ඌයිය වෙච්ච ඈයෝ, පණපිටින් පුච්චද්දි මීක් නෑ"
    හිතන්න හුඟක් දේවල් තියෙනව එකෙත්...
     
    Sen-lu

    Well-known member
  • උඹට තවම මම කියන එක තේරෙන් නෑ. ව්‍යවස්ථාවට ගරු කරන්න බැරි එකෙක්ට අවුරුදු 9ක් ලොවෙත් ඉන්න බෑ බං ඔහොම රටක. බලපන් ඕකේ සුල මුල හෙව්වොත් වෙන කෝන්තරයක් ලස්සනට එයි.

    අප්‍රේල් වල ඔය වගේම එකක් වුනා හොස්පිටල් එක පේන්ට් කරන්න පෝස්ටර් ගලවලා නර්ස්ලා දෙන්නෙක්. ඒකටත් ඔය වගේම ගහලා මරන්න ඔන්න මෙන්න තියෙද්දි පොලිසියෙන් බේරන් තිබ්බේ . ඒ වගේ ගොබ්බ රීසන් එකක් වෙන්න ඕනේ බං ඕකත්. දැනටත් දන්න විදියට ක්ලීනින් කේස් එකක් නිසා ඕක පටන් ගත්තයි කියන්නේ.

    සති දෙකේ කතාවට නම් මාත් එකඟයි. රැල්ලට යනවා ඊට පස්සේ උන්නද මලාද නෑ. අපේ එවුන් හැමදෙයක්ම කරන්නේ රැල්ලට. ඊට පස්සේ වගේ වගක් නෑ.
    අපේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් එහෙම තමයි .මොකද ඕක හැමදාම කිය කියා ඉන්නද .අපේ උන්ට විතරක් ඕව අමතක වෙනවා කියනඑක පට්ට මිත්‍යාවක්

    ඒක නෙවෙයි මෙතන තියෙන්නෙ ඔහොම ටෝක් දෙන උන් බලපන්කො වෙන සිංහල හරි හාමුදුරුවරු හරි උන්ට විරුද්ධ දේශපාලන මත ගැන එහෙම කතාකරන හැටි .ඒවත් එහෙනම් සති දෙකෙන් අමතක වෙනවා කියල ඉන්නවද බලපන්කො .නෑ නේ ඇවිල්ල මෙතන මැරෙන්න යනව .දැන් ශේප් එකේ බ්ලෙමේ එක වෙන වෙන පැති වලට දදා එක එක පොර ටෝක් දෙනව .තනිකරම දෙපිටකාට්ටු හිවල්ලු .ඔයවගේ ලංකාවේ එවුන්ව මට ඕනතරම් රටදී මුණගැහිලා තියෙනව .අතේ සතේ නැති එවුන් රට ඇවිල්ල දවසම වහල්කම් කරලා උන්ගේ insecurity එක නැතිකර ගන්න සෝෂල් මිඩියා වල ටෝක් දෙනව.හෙනම progressive ටෝක් දෙන්නේ උන්ගේ එවුන්ට මොනා හරි කියනකම් .උන්ගේ උන්ට මොනා හරි කීවාම තමයි නියම සතා මොකාද කියල බලන්න පුළුවන්. යුරෝප් වල knife crime ගැන කියවන්න ගිහින් තමයි උඩින් ඉන්න හිවල මුලින්ම රෙදි ගලවත්තේ .මු දෙන සමහර ටෝක් දැක්කම පුකෙන් හිනා යනවා.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඌරු ගද අම්මගේ රෙද්ද . මෙතන අපේ උන් බුකිය පුරා හැමිනෙනවා යුක්තිය ඉටු කරපන් කියලා . කෝ අර 500 සෙත්ත පෝච්චි වෙන්න බොම්ම කෙලපුවට යුක්තිය . අනුන්ගේ රටක ගිහින් රැකියාවනම් රැකියාව කරන්න ඕනේ පෝස්ටර් ඉරන්න ගිහින් ඉල්ලන් කාල මෙතන. ඌරු පයියක් අරන් උබේ පුකෙ ඔබන්ම ඕනේ මේවා මෙහෙම කියනවට . බුවාගේ මූනු පොත දැක්කම පේනවා හද කකියන හෙල බොදු යක්ක පුතෙක් කියලා හරි නේ . අන්තිමට ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපල ගිනිතියලා පිච්චුවා 😂😂😂. ඔහොම වටවෙලා මහ දවල් කෙලින්න කොච්චර මලක් තියෙන්නේ ඇද්ද . ජෙනරල් මැනේජ නම් රස්සාව කරන්න ඕනේ එකේ අස්සේ උන්ගේ යුනියන් වලට ගේම දෙන්න ආගම් වලට ඇදහිලි වලට ගේම දෙන්න තනතුරකට තියන අයිතිය මොකද්ද අනික බහුතරය තමාගේ ඝණයට නොවන උන් ඉන්න තැනක. කල්පනාකරල බලන්න
    istockphoto-471615855-612x612.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    කලු කැත කොට යක්ක සිංහල පුතෙක් . මෙතන කොන්ඩම් දාල පොර උනාට පකිස්තානයේ ගිහින් තම්බියෙක්ට සද්දයක් දාන්න කිව්වනම් නැට්ට පුකේ ගහන් එන්නේ
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    කලු කැත කොට යක්ක සිංහල පුතෙක් . මෙතන කොන්ඩම් දාල පොර උනාට පකිස්තානයේ ගිහින් තම්බියෙක්ට සද්දයක් දාන්න කිව්වනම් නැට්ට පුකේ ගහන් එන්නේ
    🤣Thanks
     
    • Like
    Reactions: Stimulus mind