1. Forrest_Gump

    Importance of -ColomboPortcity the game changer

    ගෙරි හම එලාගන්න පෘතුගීසීන්ට ඉඩ දීලා උන්ගෙන් ඇරගත්තා. ඊටපස්සෙ ඉගුරු දීලා මිරිස් අරගත්තා. බ්‍රිට්ටො එක පතොරමක් නාස්ති නොකර කොල කෑල්ලකින් අපිට ඇරියා. දැන් සාර්ථක ලෙස ලැජ්ජා නැතිව හතරවෙනි වතාවටත් ඇරගනීද කියලා සාධාරණ සැකයක් තියනවා.🤦‍♂️
  2. Forrest_Gump

    පෝට්සිටි එකේ අපේ යක්කොයො රීල

    Organizer ලගෙ වැරැද්ද තමා..මෙහෙනං හැම අවුරුද්දෙම නගර සභා ground එකේ musical එක ගැහුවට පස්සෙ දවසෙ match එකක් ගහන්න පුලුවන් කිසි අව්ලක් නෑ තිබ්බා වගේම තියනවා...බොන සෙට් එක කොහොමත් කුණු හලලනෙ යන්නෙ..ඒවා organize කරන උන් අයින් කරනවා.
  3. Forrest_Gump

    පෝට්සිටි එකේ අපේ යක්කොයො රීල

    මොකක්ද තිබ්බ show එක?
  4. Forrest_Gump

    අල්ලපු ගෙදර ඇන්ටි

    Acc eka maru una neda koka??
  5. Forrest_Gump

    ආර්ථිකය අන්තිම නට්ටේ.. රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි..

    Tourism නෙමෙයි ඇත්ත සීන් එක. රාජ්‍ය ආදායම ආසන්නව 10B USD..ඒකෙන් 6-7ක් විදෙස් ශ්‍රමිකයො..ඉතිරි 3-4 තමා Export+Tourism එන්නෙ. Export තියෙන්නෙත් 90 ගණන්වල හදපු textiles and garments(52%) සහ tea(17%) අමතරව coconut products,Rubber වගේ දේවල්. ඕක වෙනස් කරන්න කිසි plan එකක් නෑ.එදා වේල tour දුවන්නෙ.මේ...
  6. Forrest_Gump

    What is the most "Sri Lankan" thing you've seen ?

    One does not simply say "Sorry mchn,I was wrong."
  7. Forrest_Gump

    මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

    මැර ක්‍රමයෙන් හමුදා ලොක්කා හොර ෂොට් එකගෙ මිනිහ මරපු විදියම බලපං.ඌ ගාව වැඩ කරන soldiersල දහයක් විතර අරගත්තා..ගියා..ගේම දුන්නා. ඒකෙන්ම මොකුත් තේරෙන්නැද්ද???..🥴 🥴 Garment එකක,බැංකුවක managerට උගෙ කෑල්ලගෙ මිනිහව මරන්න වැඩ කරන උන් දහදෙනෙක් ටක්ගාලා අල්ලගන්න පුලුවන් වෙයි කියලා මං හිතන්නෑ.
  8. Forrest_Gump

    මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

    •ස' නැතුව බෑ. •තුනෙන් දෙක නැතුව බෑ. •බැසිල් නැතුව බෑ. •දැන් මිලිටරි පාලනයක් එක්ක ශවේන්ද්‍රවත් ඕනේ................🥴
  9. Forrest_Gump

    Government to go bankcrupt in january #BREAKING

    චීනෙ කෙලින්ම loan එකක් ගහලා දෙයි 5years+ සහන කාලයක් දාලා....Oman Oil loan එකෙත් එහෙමනෙ උනේ.පොඩ්ඩන්‍ට ණය ගෙවන්න දාලා ලොක්කො රට යයි.:baffled:
  10. Forrest_Gump

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    එතකොට දැන් මේ පෝර හදන ගස් මහා පරිමාණෙන් වවනවනම් ඒවට දාන්නෙ මොන පෝරද?
  11. Forrest_Gump

    Elon Musk ගෙන් super smart phone එකක්!?

    Hahaha yeah...මටනම් දැන් සැකයි ඒ project එකත් මගදි අතඅරී කියලා.:confused:
  12. Forrest_Gump

    Elon Musk ගෙන් super smart phone එකක්!?

    මෙච්චර දේවල්නම් මන් දන්නෑ.හැබැයි දැන් ටික කාලෙක ඉදන් පොරගෙ extreme futuristic projects වලට වැටෙන හොද recactions ගාණ අඩුවෙලා වගේ පේනවා.ලගදි officially reveal කරපු Tesla Bot project එකේදිත් මිනිස්සු atlas robot ඊට වඩා හොදයි practicle කියලා comments දාලා තිබ්බා.
  13. Forrest_Gump

    💰💸💰 Elon Musk Is The First Person Worth More Than $300 Billion 💰💸💰

    Hmm tfs(y)...Then wht abt J.D.Rockefeller?:unsure: https://en.m.wikipedia.org/wiki/John_D._Rockefeller
  14. Forrest_Gump

    මහනුවර පාරවල්වල MANHOLE

    මම කොළඹ05,07 වගේ පැතිවලත් සමහර තැන්වල පොලවෙන් උඩට එන්න කැත විදිහට තාර ගුලි දාලා වහපු manhole,telephone lines දැකලා තියනවා. පාර clear නිසා වාහන වේගෙන් ඇවිත් ගැස්සෙද්දි පට්ට කරදරයි වගේම අනාරක්ෂිතයි. ඔය නුවර ප්‍රශ්නෙ කාලෙක ඉදන් තියන කරදරයක්නම් වාහන යන වෙලාවක වීඩියෝ එකක් ගහලා,photo ටිකක් අරං...
  15. Forrest_Gump

    ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

    NAKAMURA........????:nerd: NA_KAMURA NA____KUMARA NAMAL KUMARA.:shocked: Hi ස'.. Nice to meet a celebrity like u.:love2:
  16. Forrest_Gump

    Human height

    This is for you brother. This is another f*cking subject, known as Gravitational Biology:rofl: https://en.m.wikipedia.org/wiki/Gravitational_biology#:~:text=That%20is%2C%20in%20stronger%20gravitational,the%20growth%20of%20individual%20cells. ISS එකේ මාස කිහිපයක් ඉදලා ආපහු එන astronautsලගෙ උස...

    No contents