කතාව ඇත්ත.
හැබැයි ඔයා යාලුවන්ට දේශපාලනයේදි කරන්න පුලුවන් එකම උදව්ව විදියට යාලුකම නිසා ඡන්දෙ දුන්නා.
දේශපාලකයන්ට වැඩි බලයක් තියන නිසා එයාලාත් තමන්ගෙ යාලුවන්ට දේශපාලනයෙදි මහා පරිමණෙන් උදව් කරගන්නවා,වංචා කරන්න ඉඩ දෙනවා,තනතුරු දෙනවා.
බලන කොට එකම මිතුරු සංග්‍රහය විවිධ පරිමාණ වලින් සමාජෙ හැමතැනම...