Human height

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එහෙම දන්නෙ නෑ තව දේවල් තියෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් ඔය ටික වෙන්න ඇති.
    Mama hithane ban height eka human wenda puluwan, trees wennda puluwan, decide wenne gravity eken kiyla, waradi wennda puluwan expert kenek innwanm poddak clear karala dennda

    Dan thiyana gravity eka double una kiyamuko, etakota ape blood oluwata pump karannda, tress walata water udata aragena yannda amarui, ethakota api kota wennda ona ehama situation ekaka
    ------ Post added on Oct 26, 2021 at 5:59 PM
     
    • Like
    Reactions: shenat and MR_PRIME

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    genetic wlt amthrawa gravity eka blpanav kyl ahla thynv... math net eke search rkla balala nha hbai ee gana... hoyla balala athhtnm reply ekk dapan..
     
    • Like
    Reactions: shenat and MR_PRIME

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Mama hithane ban height eka human wenda puluwan, trees wennda puluwan, decide wenne gravity eken kiyla, waradi wennda puluwan expert kenek innwanm poddak clear karala dennda

    Dan thiyana gravity eka double una kiyamuko, etakota ape blood oluwata pump karannda, tress walata water udata aragena yannda amarui, ethakota api kota wennda ona ehama situation ekaka
    ------ Post added on Oct 26, 2021 at 5:59 PM

    manදman

    • Like
    Reactions: MR_PRIME

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    5.5ද කොහෙද හිටපු එකෙක් 6.1ට උස යවපු පොටෝ එකක් දෙයාර් වුනා නේද එෆ්බී එකේ. කකුල් දෙකට ජැක් දෙකක් ගහලා ඔපරේශන් එකක් කරලා.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Ape height eka decide wenda balapane genetic vithrada? Wena kisi deyak balapanne nadda?
    This is for you brother. This is another f*cking subject, known as Gravitational Biology:rofl:
    https://en.m.wikipedia.org/wiki/Gra... gravitational,the growth of individual cells.
    That is, in stronger gravitational fields the size of cells decreases, and in weaker gravitational fields the size of cells increases. Gravity is thus a limiting factor in the growth of individual cells
    ISS එකේ මාස කිහිපයක් ඉදලා ආපහු එන astronautsලගෙ උස ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියලා මම ඉස්සර කියවපු article එකක තිබුනා. අපි පොලවට සමාන්තරව නිදාගනිද්දිත් නොසැලකිය හැකි ඉතා සුලු nm වගේ ප්‍රමාණවලින් උස වැඩි වෙලා ආපහු හිටගත්තාම උස නෝමල් වෙන එක ගැනත් ඒකෙ තිබුනා.

    ඒ වගේම ඩයිනසෝර්ල වගේ ජුරාසික් යුගවල ඉදපු සත්තු අසාමාන්‍ය විදියට විශාල වීමට ඒ කාලයේ වායුගෝලයේ තිබුණ O2 % බලපෑවා කියලා මතයකුත් තියනවා.
    https://www.eurekalert.org/news-releases/797855
    Commenting, Professor Mike Benton (University of Bristol) said: 'The first dinosaurs were quite small, but higher oxygen levels in the atmosphere are often associated with a trend to larger size.
    එහෙම natural සීන් නැතුව අපිටනම් පොඩි කාලෙ ඉදන් හරියට nutritions,exercises ලැබුනොත් genes වලින් ලැබෙන උස ටිකක් වෙනස් කරගන්නත් පුලුවන්.Example එකක් විදියට average Roman මනුස්සයෙක්ගෙ උස 5'5" .ඒත් Roman Legion soldier කෙනෙක්ට අවුරුදු 15-16 ඉදන් high protein කෑම සහ physical training ලැබෙන නිසා උන්ගෙ ශරීර ප්‍රමාණය noraml Roman මිනිස්සුන්ට වඩා වැඩිවෙලා තියෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Mama hithane ban height eka human wenda puluwan, trees wennda puluwan, decide wenne gravity eken kiyla, waradi wennda puluwan expert kenek innwanm poddak clear karala dennda

    Dan thiyana gravity eka double una kiyamuko, etakota ape blood oluwata pump karannda, tress walata water udata aragena yannda amarui, ethakota api kota wennda ona ehama situation ekaka
    ------ Post added on Oct 26, 2021 at 5:59 PM

    ඒ උබ කියන්නෙ "මෙහෙම උනොත්" කියලනේ. මම කියන්නෙ දැනට තියෙන විදියට ඒකෙ සැලකිය යුතු බලපෑමක් නෑ කියලා. මොකද ලෝකෙ හැමතැනම වගේ gravity එක ආසන්න වශයෙන් සමානයිනෙ.