කොමඩියක් වගේ පෙනුනට ජීවිතේට
ගන්න මම දැකපු හොඳම පාඩම් සහ
කියමන් තියන ෆිල්ම් එක තමයි
Pirates of the Caribbean - Curse of the Black Pearl.
උපහාසය, අවවාද, අත්දැකීම් වගේ
ගොඩක් දේවල් වලින් ලොකු
පාඩම් ටිකක් කියාදෙනවා. හරියට
තේරුම් ගත්තොත් ඕනම කෙනෙක්ගේ
ජීවිතය වෙනස් කරන්න පුළුවන්
දේවල් තියෙන්නෙ