මේවා ඉතින් කොච්චර කිව්වත් වැඩක් නම් නෑ ඒත් ආයෙත් කියන්නම්. ඉංග්‍රීසි පන්ති ගිහින් ඉගෙන ගන්නවට වඩා තමන් ට පොත් පත්තර කියවල ඉගෙන ගන්න පුළුවන්. යූ ටියුබ් එකේ පාඩම් තියනවා. තව හොඳම ක්‍රමයක් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උන්ගන්නන වෙන මොනවහරි විෂයයක් ඉගෙන ගන්න එක.
ඔය කතා කරන ඉංග්‍රීසි පන්ති උස්සල...