ආපසු_හැරී_බැලුවෙමි
කොටු 11ක් වුන අද දවසේ මං හිතුව මගේ එළකිරි ගමන ගැන පොඩ්ඩක් කියන්න. ගොඩක් හෙමින් තමයි ආවේ. මෙහෙදී මට ගොඩක් අයව අඳුරගන්න ලැබුන හැබැයි පුද්ගලිකව නෙවෙයි. 2011 මාර්තු තමයි ආවේ.
මම ගොඩක් වෙලාවට දැම්මේ පින්තුර. දුර්ලබ ඒවා හරි කට්ටියම දකින්න ඕන මොනවා හරි වැදගත් කමක් තියන ඒවා හරි...