ලෝගෝ එක කියන්නේ කොම්පැනියක වටිනාම දේ. මොකද ඒකෙන් තමයි කොම්පැනිය ගැන පලවෙනි පණිවිඩේ දෙන්නේ. මෙන්න මම ගෙනාව අපි දන්න ප්‍රසිද්ධම කොම්පැනි කීපයක පළවෙනිම ලෝගෝ එකයි දැන් තියන එකයි. මම දන්නේ නෑ මීට කලින් මේක කවුරු හරි දැම්මද කියල. මම දැක්කේ අද. ඒ නිසා මෙහෙටත් ගෙනාව.
1. බෙල් ටෙලිෆෝන් කොම්පැනිය මේක ඩිසයින් කරේ 1900 දි. අද මේක AT & T . 1970 දී බෙල් එක අයින් වුනා. අලුත් එක හැදුවේ 2005 දී
2. Negus & Negus මේක ඩිසයින් කරේ 1973 දි. බලන්න අයි අකුරේ තිත නැහැ. අලුත් එක 1997 දී.
3. හිතාගන්නත් අමාරුයි නේ? 1933 දි තමයි කැනොන් කොම්පැනිය මේක ඩිසයින් කරේ. ඔය අනිත් එක ආවේ 1953 දි.
4. ඩිස්කවරි චැනල් පලවෙනි ලෝගෝ එක හැදුවේ 1985 දි. අලුත් එක 2009 දී.
5. ඔරිජිනල් phoenix logo එක හැදුවෙ 2002 දි. පස්සෙ ඒක firefox වුනා 2004 දි. අලුත් ලෝගෝ එක ආවේ 2009 දී.
6. පලවෙනි එක හැදුවෙ 1892 දි. රවුම දැම්මෙ 1900 දි.
7. පටන් ගත්ත දවසේ ඉඳලම මේ කොම්පැනිය කීප වතාවක් නමත් වෙනස් කරා. මුලින්ම පටන් ගත්තෙ International Time Recording Company (ITRC) කියල. පලවෙනි ලෝගෝ එක හැදුවෙ 1889 දි. 1924 දී International Business Machines වුනා. 1972 දී අලුත් ලෝගෝ එක ආව.
8. ඔය පළවෙනිම ලෝගෝ එක හැදුවෙ 1907 දි. අලුත් ම එක හැදුවෙ 2006 දි. මං දන්න තරමින් දැන් නම් කොම්පැනිය බංකොලොත්. ගිය අවුරුද්දේ බංකොලොත් බව ප්‍රකාශ කරලා පේටන්ට් හිටන් ගොඩක් විකුණුව.
9. අපිට වැඩිය අදාළ නැතත් ඔන්න ඔහේ දැම්ම. පලවෙනි එක 1965 අලුත් එක 2007.
10. මේකත් එහෙමයි. පලවෙනි එක 1935 අලුත් එක 1998.
11. ඔය පරණ මැස්ඩා ලෝගෝ එක 1934 දි. අලුත් ලෝගෝ එක ආවේ 1997 දී
12. McDonald’s කිව්වේ barbecue බිස්නස් එකක් 1948 වෙනකම්. පස්සෙ ඒ ගොල්ලෝ හොයාගත්ත hamburgers තමයි වැඩිය මිනිස්සු ඉල්ලන්නේ කියල. 1948 ඉඳල එක එක සෙල්ලම් දාල ඔන්න “I’m lovin’ it” 2003 ඉඳල.
13. මෙන්න බඩු. මයික්‍රොසොෆ්ට්. පලවෙනි එක 1975. අලුත්ම එක 2011.
14. 1889 කාලේදී කාඩ් කොම්පැනියක් (බූරු කුට්ටම්) වුන මේ ජපන් කොම්පැනිය වෙන ම වචන 3 ක් nin, ten, do. 1967 දි ඉඳල පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් සෙල්ලම් බඩු හදන්න පටන්ගත්ත Nintendo කියන නම දාගෙන. අලුත් ලෝගෝ එක හැදුවෙ 2006 දි.
15. Nissan ලෝගෝ එක හැදුවෙ 1983 දි, Datsun කොම්පැනිය අලුත් නමක් දාගත්තහම. අලුත් එක 2002 දී
16. අපිව කාපු ෂෙල් 1900 දි. අනිත් එක 1999 දී
17. Xerox ලෝගෝ එක හැදුවෙ 1948. අලුත් එක 2008
18. ඔරිජිනල් ලෝගෝ එක Nipper the dog එක්ක හැදුවෙ 1900 ගණන් වල මුල කාලේදී. 1919 දි බල්ලා අයින් වුනා. අලුත් එක හැදුවෙ1988 දි. Nipper the dog අයිති GE ට.
19. පරණ එක 1960 දි. අලුත් එක 2003 දි.
20. 1976 දි Ronald Wayne තමයි පලවෙනි එක හැදුවෙ. ඔය බෝඩර් එකේ තියෙන්නෙ “Newton … A Mind Forever Voyaging Through Strange Seas of Thought … Alone” කියල. අලුත් ම එක හැදුවෙ 2003 දි.

හොඳ නම් කොමෙන්ට් එකක් එහෙම දාල යන්න.
එළකිරි වෙනුවෙන්. පරිවර්තනය මගේ.
ගත්තෙ මෙතනින්:
http://finance.yahoo.com/news/what-...ked-like-before-they-were-famous.html?page=18
විලි ලැජ්ජ නැති බ්ලොග් සයිට් සහ ෆේස් බුක් හිඟන්නන් මේක නම් ගත්ත තැනක් නැතිව කොපි කලාට කමක් නැත. මන්ද යත් පින් පිණිස බලු කපුටු දානයක් දෙන්නට සිතා සිටි බැවිනි. ත්‍රෙඩ් එක ට ස්තුති කිරීම පසෙක තබා එම හිඟන්නන් වෙනුවෙන් සටනට එන නපුංසක පිරිසට එම පින් පමුණුවමි.

Last edited: