හාල් පොල් පහල යනකන් විතරක් බලන් ඉන්න උන්ට මේවගේ පනත්වල වටිනාකම තේරෙන්නෙ නෑ මහත්තයෝ... මුන් මේක සම්මත කරයිද?
ස්වාධීන විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අද(17දා) පාර්ල්මේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය...