1. B_i_n_g_o

    Need an Animation Software to Download

    issara moho kiyala thibbe :yes:. dan moho nemei anime studio pro
  2. B_i_n_g_o

    Need an Animation Software to Download

    Anime Studio Pro is pretty easy if your drawing skills are good. But I don't have a download link.
  3. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මෙතන නම් මචං කුරුසියේ ඇණ ගැහුවට පස්සෙ කාලය නෙමෙයි. අවුරුදු 12 සිට 30 දක්වා කාලය.
  4. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සිරා කතාව බං. බුදුහාමුදුරුවොත් සමකාලීන ආගම් වල සමහර දේ එකතු කලා. අපි හැමදාම ගන්න පන්සිල් තමයි ලොකුම උදාහරණය.
  5. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    උඹත් අපේ දමිත් වහන්සේගෙ ටයිප් පොරක්නෙ බං.:P:P:rofl::rofl::rofl:
  6. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඒක හිතල බලලවත්, පිටින් බලල වත් කියන්න බෑනෙ. සෝවාන් වෙලා ළමයි හදපු අයත් හිටිය. මත්පැන් පානය කරපු අයත් හිටිය.
  7. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඔබ සෝවාන් වෙලා කියලද කියන්නෙ??
  8. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    අපි පලමු වරට යන මාර්ගයක්. ගමනාන්තය දැකලත් නෑ. අහල විතරයි තියෙන්නෙ. යන්නෙ ඒ පාරෙමයි කියල තේරෙනව ඇති. නමුත් හිතේ විශ්වාසයෙන් යන්නෙ. ඒ නිසා ඉස්සල්ල නිශ්චිතවම නිවන් මාර්ගය කියල කියපු එක වැරදියි ඔබ රහතෙක් නොවෙයි නම්.
  9. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    නිවනට යන මග කියා හිතේ විශ්වාසයෙන් යන මාර්ගය.
  10. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    අනේ මංද බං. උඹ යන මාර්ගෙ උඹ යමන්.
  11. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    උඹ රහත් වෙලා නැතිව මේ වගේ ටෝක්ස් දෙනව කියන්නෙ උඹත් ශ්‍රද්දාවෙන් අන්ද වෙච්ච එකෙක් බං. :rolleyes:
  12. B_i_n_g_o

    ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

    meka balapiyaw http://www.elakiri.com/forum/showthread.php?t=1814117
  13. B_i_n_g_o

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    බුදුසසුන අරක්ශාකරන්න නම් සමහර විනය නීති අවශ්ය බව පසුකාලයේදී වැටහුනා. උදාහරණයක් ලෙස. රාහුල කුමාරයා මහණකලේ බුදුහාමුදුරුවන් විසින් භාරකාරයින්ගේ අනුදැනුමෙන් තොරව. නමුත් දැන් එහෙම වෙන්නෙ නැහැ. පස්සෙ ඒකට විනය නීතියක් සකස් කලා සුද්දෝදන රජුගේ ඉල්ලීමට. අන්ගුලිමාල, පූතිගත්තතිස්ස හාමුදුරුවරුගෙ කතා ටිකත් ඒ...
  14. B_i_n_g_o

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    හේතුව මේකයි බ්‍රෝස්ල. ඉස්සර ටැටූස් ගැහුවෙ විලාසිතාවකට නෙමෙයි. අපරාදකාරයින්ටයි ටැටූස් ගැහුවෙ. ලංකාවෙත් ඉස්සර එහෙමයි.
  15. B_i_n_g_o

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    https://www.scribd.com/document/273535122/25-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B8-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-Winaya-Karma-Potha ඒකට උත්තරයක් හිතාගන්න අමාරුයි. මේ පොත කියෙව්වම හොද දැනුමක් ලැබෙයි ඇයි මෙහෙම කරන්නෙ කියල. මාත් මේ කියවනගමන්. :sorry:
  16. B_i_n_g_o

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    බුදුහාමුදුරුවො පනවපු නීතිද පස්සෙ ආපු ඒවද දන්නෙ නෑ. පූතිගත්ත තිස්ස හාමුදුරුවොත් රහත් උනානෙ. හැබැ‍යි කුශ්ඨ රෝග එහෙම තියනවනම් උපසම්පදාව දෙන්නෙ නෑ.:rolleyes:
  17. B_i_n_g_o

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    මහණවෙන්න නම් පුලුවන් ඇති. හැබැයි උපසම්පදාව දෙන්නෙ නෑ පච්ච තියනවනම්. උපසම්පදාකරද්දි ජලයෙන් වටවුනු ස්ථානයකට ගිහින් හාමුදුරුවරු පිරිසක් ඉදිරියේ සිවුරු ගලවල බලනව ලිංගාශ්‍රිත රෝග තියනවද, ඇගේ පච්ච තියනවද.. වගේ දේවල්.
  18. B_i_n_g_o

    Logistic Management Degree Programs in Sri Lanka

    procurement diploma ekak wagenam ISMM hodai. weekends lectures. Diploma eka aran after 3 years ismm membership eka gaththama degree ekaka piliganima thiyanawa.

    No contents