දන්නෝ දනිති.
මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම කොහොමද කියලා.
නිදිමරලා, ඔය වගේ දේකට ,
කලින් Script එක දැකලා වත් නැතුව මූන දෙනවා කියන්නේ
කොයි වගේ අමාරු අත්දැකීමක්ද කියලා තේරේවි මේ වගේ දෙයක් ඔයාලත් කරපු දවසට.
මම නම් කියන්නේ පලවෙනි එක හැටියට මේක අති සාර්ථකයි.
අඩු පාඩු හැම එකක්ම මග ඇරගෙන මින් ඉදිරියට...