එහෙම බෑනේ..මට දැන ගන්න ඕනා..
:frown::frown::frown::frown:
අහ්....ඇත්තමද...
මරුනෙ...
මම එයාඅට සුභ පැතුවා කියන්න...
:P:P:P:P
එහෙම නැහැ මෙතන..
ඉස්සර ඉඳලා මෙතන කතා යනවා,විහිලු කර ගන්නවා,ආදරේට රන්ඩු වෙනවා..
යාලු වෙනවා...
ආදරේ කරන අයටම කියලා නැහැ..
දැන් ඔයාත් මේ ඇවිත් තියෙන්නේ පවුල් පිටින්ම...