1. iresh041

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    ඔව් බන් ස්පැනිෂ් තමයි..ඒකයි කිව්වෙ සබ එක්ක බලන්න කියලා..;)
  2. iresh041

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    නෑ බන් ...හැබැයි හොල්මන් වෙනවා බැළුවම මේ මොකද්ද යකෝ උනේ කියලා...:shocked:
  3. iresh041

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    බලලා හිටු ඉස්සෙල්ලා...හිතන් ඉන්න ඒවා කුඩු වෙලා යනවා..:shocked:
  4. iresh041

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350 ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා The Body Official Spanish Trailer NyE5LnY3dT0 SubZ.lk එකේ සිංහල සබ තියේ.. :shocked::shocked:;) යූටියුබ් එකෙත් තියනවා ෆිලුම සබට සෙට් වෙයිද දන්නේ නෑ..ෆිලුමත් මම යටින් දාන්නම් සබ්...
  5. iresh041

    මෙදා පාරවත් ජවිපෙට බලයක් හම්බෙයිද? [Poll]

    උන්ගෙ තිබ්බ තුනත් නැති වෙනවා මේ පාර...
  6. iresh041

    උදව්වක් දියෝ....

    වීඩියෝ නෙවී බන් පොටෝස් ඕන...:love::love:
  7. iresh041

    උදව්වක් දියෝ....

    මචන් මට යාළුවෙක් ගේ දරුවෙක් ඉපදුනු දවසෙ ඉදලා ගහපු පොටෝ ටිකක් දුන්නා බන් ඇල්බම් එකක් හදලා දෙන්න කියලා එඩිට් කරලා..අනේ බන් පුළුවන් නම් ඒ වගේ දේක සාම්පල් පොටෝස් ටිකක් දාහල්ලකෝ තියනවා නම්...:love::love::love:
  8. iresh041

    ලංකාවෙ අයියලා ජාත්යන්තරේට යන අළුත්ම විදි

    ලංකාවෙ අයියලා ජාත්යන්තරේට යන අළුත්ම විදි ලංකාවෙ අයියලා ජාත්යන්තරේට යන අළුත්ම විදිය qbgmBmM8w5g :no::no::no::no:
  9. iresh041

    මම බැලුව - නියමයි

    අඩේ මමත් බැළුවා පට්ට ෆිල්ම එක බන්....අන්තිමට වෙන දේ බැළුවම කොර වෙනවා..
  10. iresh041

    ගැහැණු සිරුරක සුන්දරත්වය, සුන්දරව විදිමු

    මාත් අාසයි බන් බාත් ටබ් එකේ බුබුළු බලන්න
  11. iresh041

    උදව් උදව් හනික ඇවිල්ලා උදව් කරලා පලයවු

    උදව් උදව් හනික ඇවිල්ලා උදව් කරලා පලයවු මචන්ලා මේකයි වැඩේ යූටියුබ් චැනල් එකකට කොහොමද බබන් ඇඩ්සෙන්ස් දාන්නෙ..ලංකාවට ඒක හරි යන්නේ නැත්ද..:sorry::sorry:
  12. iresh041

    කැපුවේ_මෙහෙමයි

    ඔය විදියට කපන්න දවස දෙක තුනක්ම ට්‍රේන් කරාලු ඔතන
  13. iresh041

    කොළඹට_ලන්ඩන්_ලුක්

    දැන් සුදු අලියා විකුනන්නලුනේ ඉන්නේ පාඩු වෙන දෙයක් වෙන කව්රුවත් ගනීද බන්..
  14. iresh041

    කොළඹට_ලන්ඩන්_ලුක්

    :baffled::baffled:
  15. iresh041

    පියුමිට

    පේජ් එකක දාලා තියනවා දැක්කා මෙන්න මෙහෙම , අප කිව්වා නේද මේකිව ගේන්න එපා කියලා දැන් හරි නේ සංවිධායක වරුන්ගෙන් අපි ඉල්ලනවා ඊළඟ පාර ඉරාජ්ව ගෙන්නලා දෙන්න කියලා:P:P

    No contents