බොරු කියන්න ඕන නෑ මම නම් ඇපල් ෆෝන් ගන්න සල්ලි වලින් හොඳ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අරන් ඉතිරි සල්ලි වලින් හොඳ ට්‍රිප් එකක් ගිහින් එනවා.. සෝබනේට ඇපල් අරන් බැන බැන ඉන්නවට වඩා ඒක හොඳයි අනික අපේ ෆෝන් වල සිකියුරිටි වැඩි උනා කියලා මොකද්ද වෙන්නෙ කවුද බන් අපේ පෝන් හැක් කරන්නෙ.. ඇපල් හදලා තියෙන්නෙ වැදගත්...