1. kal00

    මන්දාකිණියක්‌_මනසෙන්_කෙතරම්_ඈත_පිහිටියේ&

    මොහු ගොඩක් දේවල් වෙනස් විදිහට හිතන කෙනෙක්. අපුරු චින්තනයක් තියෙන මනුස්සයෙක් ( දේශපාලනය හැර :D ) මේ ලිපියේ කියල තියෙන දේ වැරදි කියල කාටද තර්ක කරන්න පුළුවන්? මේ මනුස්සයට ගරහන්න කලින් කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න බැලුවොත් හොඳ නැද්ද ?
  2. kal00

    සෙංකොට්ටන්.

    :) :) තව පොතක් තියෙනවා ප්‍රසාද් මස්ඉම්බුල ලියපු ... මානික්කාවත කියල . එකත් සිරා
  3. kal00

    හන්තාන අඩවියේ........

    Appa :( :( Kochchara lassana sinduwada kaala thiyenne?
  4. kal00

    DSLR එකක්_ඕනෙද?

    thanks machan
  5. kal00

    Lankan bodybuilder goes crazy

    Pissek
  6. kal00

    මූට_පිස්සුද??

    මු වගේ අවලම් සතෙක්. එතකොට රටේ ඉන්න ගොවියෝ වගා කරන්න ඕනි අල ළූනු. මේ වගේ එවුන්ට රටේ බහුතරයක් අහින්සක මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලය තේරෙන්නේ නෑ. රටේ අවාසනාවට මේ වගේ හොරු මුදල් ඇමතිකම් කරනවා. මුන් කරන ගොන් වැඩ හරි කියල කියන මිනිස්සුත් අද අපේ රටේ ඉන්නවා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. :D :D
  7. kal00

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    :D :D පට්ට සීන් එක. දැන් නම් අපේ රටේ ගන්න දෙයක් නෑ.
  8. kal00

    පාස් බන් මම පාස්

    Congratz Machan

    No contents