1. kal00

    IPL පෙන්නනෙ නැද්ද බo???

    http://tv.burrp.com/show/indian-premier-league-2015/152014/12632947/1428503400/16664910
  2. kal00

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    Koi weleda man umbe REP kapuwe ???? :frown: :frown:
  3. kal00

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    සිංහල කම ගැන කතා කරන එකා ජාතිවාදියා !!! යහපාලනය :) :)
  4. kal00

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    Sirawatama Sinhala Translations thiyenawada?
  5. kal00

    Api_Nodanna Live -VESAK_NATAKAYA

    Patta :)
  6. kal00

    Interstallar Explained !!!

    :) :)
  7. kal00

    ලවර්ස්'ලීප්

    Ela Ela :)
  8. kal00

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    සම්පුර්ණයෙන් එකඟයි මචන් .... අර උඩ දාල තියෙන රටවල් list එකේ ගොඩක් ඒවා යටත් විජිත, ලංකාව Tamils ලගේ යටත් විජිතයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන්න ඕනි එක ජාතික ගීයයි. මෛත්‍රී ගේ මේ තීරණය sure එකටම ඊගාව චන්දේ ගැන හිතල ගත්ත මහා මෝඩ තීරණයක්, මන් හිතන්නේ නෑ රටේ මිනිස්සු මේ වගේ තීරණයක්...
  9. kal00

    ada suryaggrahanaya ne?

    http://www.bbc.com/news/science-environment-31965456
  10. kal00

    මහා ධර්ම දානය -Dharma Daana Mega Thread

    ගොඩක් පින් !!!
  11. kal00

    10 Most Rare flowers in the World

    Good Post machan
  12. kal00

    WTF President

    This is totally ridiculous. :( :(
  13. kal00

    President ගහ

    Good post Machan
  14. kal00

    යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

    සහෝ පොඩ්ඩක් ඇවිදලා බලපන් කොටුව, බේරේ වැව හරිය, ඒ ඕනි නෑ Southern Highway එකේ පලයන් මචන් , එකේ maintenance නවත්තලා. :( :( මන් 100% එකඟයි රටක නාස්තිය හා දුෂණය නවත්තන එකට. ඒකට තමා මිනිස්සු මෛත්‍රී ට චන්දෙ දුන්නේ. එකේ කිසිම තර්කයක් නෑ. නමුත් අපේ රටේ සංවර්ධන වැඩ නවත්තන එක ගොඩක් වැරදි. හමුදා...
  15. kal00

    යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

    පොඩ්ඩක් කොළඹ ඇවිදලා බලහල්ලකෝ !!! පුදුම කුණු ගොඩක් එකතු වෙලා තියෙන්නේ. අර පරණ කොළඹ ආයේ එනවා, බත්තරමුල්ලේ හමුදා මුලස්ථානේ ඉදිකිරීම් නවත්තලා. (දැන් කියන්න එපා එක රටට වැදගත් නෑ කියල :) :) ) එක දෙයක් පැහැදිලි රට යන්නේ හොඳ පැත්තට නෙවෙයි දැන්. මෛත්‍රී මෙච්චර අදූරදර්ශි වෙයි කියල හිතුවේ නෑ :( :(

    No contents